Badminton Court Complex with House for Sale in Minuwangoda - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK50751
Badminton Court Complex with House for Sale in Minuwangoda
Property Description

Well established Badminton Court Complex with Solidly built House for Sale in Kurunegala road, Minuwangoda. Built on 22 Perches Land.  Just 100 m to Nalanda Central College, Kurunagala Road and Minuwangoda Urban Council.

මිනුවන්ගොඩ නගර සභා සීමාව තුල කුරැණෑගල පාරේ නාලන්දා මැදි විදුහලට මීටර් 100 දුරින් පිහිටි පර්චස් 22 තුල පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ල සමග නවීන පහසුකම් වලින් සමන්විත නිවස විකිණීමට ඇත.

Property Overview
Location
Kurunegala Road
City
Minuwangoda
District
Gampaha
Land Area
22 Perches
Floor Area
12,000 Sq.Ft
Floors
3
Rooms
4
Bathrooms
2
Views
3257
Property Status
Available
Additional Information

Ground Floor

-  2,500 Square Feet, with GYM facilities

-  About 250 Sq.Ft Porch / Verandah

-  250 Sq. Ft of Visitors Verandah

-  Square 1,800 Sq. Ft Living Room / Sitting Room

-  4 bedrooms including 2 Air-Conditioned rooms

-  Well equipped bathrooms with bathtub etc

-  Room consisting of deluxe antennas

300 Sq. Ft office space with all facilities, Storeroom, Bathrooms etc.

This building is covered with 8 CCTV security cameras and the building has facilities for parking for about 12 vehicles. Property is covered with a wall of 8 feet height.

First floor

Comprising a Badminton play yard which consists  3 Badminton courts having a floor area of about 5060 Sq.Ft with modern infrastructure. It’s a remarkable fact that this play yard is accredited by the World Badminton Association and holds membership of 600 members. Floor is covered with carpets which were used in Beijing Olympic so that it is used by National Badminton Champions for their practices.

  • Sales outlet, Changing room and a Bathrooms are available

Second Floor

  • Coach Rest room, Changing room and a Bathrooms are available

Rapidly developing business nowadays providing a sound monthly income as most of the people including adults, youngsters and children are now interested to play indoor games  such as Table Tennis, Badminton etc.

බිම් මහල (Ground Floor)

වර්ග අඩි 2,500 පමණ වන යෝජිත GYM  පහසුකම් ඇත

වර්ග අඩි 250 පමණ Porch/ Veranda

වර්ග අඩි 250 පමණ Visitors Veranda

වර්ග අඩි 1800 පමණ Living Room / Sitting Room

-    වායු සමනයකල නිදනකාමර දෙකක්

-     සමග නිදන කාමර 4ක්

-    නවින අංගෝපාංගයන්ගෙන් සමන්විත බාත් රෑම් 2ක් නිවසට ඇතුලත්ය.

වර්ග අඩි 300 පමණ  සියලු පහසුකම සහිත Office room, Stores Room, Bathroom

CCTV  කැමරා 8 ක් මෙම ගොඩනැගිල්ලේ ආවරණය වන අතර ලිං ජලය සමග වාහන 12 පමණ නවතා තැබිය හැකි පරිදි ගොඩනැගිල්ල ඉදිරිපස පහසුකම් ඇත. අඩි 8 පමණ උස තාප්පයකින් මෙම ගොඩනැගිල්ල ආවරණය වී ඇත.

පලමු මහළ  -

වර්ග අඩි 5000 ක් පමණ වන නවීන අංගයන්ගෙන් සමන්විත ලෝක බැට්මින්ටන් සංගමය පිලිගත් දැනට සාමාජිකයන් 600 පමණ සාමාජිකත්වය ඇති Court තැනකින් සමන්විත බීජින් ඔලිම්පික් ක්‍රීඩා ගාරයේ බැට්මින්ටන් Court එකේ  පවා භාවිතා කරන Floor Carpet වර්ගය මෙයට ද යොදා ඇති බැවින් ශ්‍රී ලංකා ජාතික බැට්මින්ටන් ක්‍රීඩකයින් මෙය ඔවුන්ගේ පුහුණුවි්ම් වලදි පාවිච්චි කරනු ලබයි. මෙහි ක්‍රීඩා භාණ්ඩ Sale Outlet එකක් සමග Changing Room සමග බාත් රෑම් එකක් ඇත.

දෙවන මහළ

Coach Rest Room සමග Changing Room, බාත් රෑම් වලින් දෙවන මහල සමන්විතය.

මෙම ව්‍යාපාරය සීග්‍රයෙන් වර්ධනය වන අතර මාසයකට ඉහළ ආදායමක් ලබා ගත හැක. මේස පන්දු, බැඩ්මින්ටන් වැනි ගෘහස්ථ ක්‍රීඩා ඉසව් සඳහා බොහෝ දෙමාපියන් හා ඔවුන්ගේ දරුවන් මෑත කාලයේ වැඩි උනන්දුවක් දක්වන බව පෙනී යයි.2

Contact Details
Name of the Seller
Ranga Ranasinghe
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?