Sold - Brand New Super Luxury House located in Imbulgoda, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK53966
Sold – Brand New Super Luxury House located in Imbulgoda, Gampaha.
Property Description

A Brand New Super Luxury Architect Designed 2 Storied House located in Imbulgoda, Gampaha, about 600 m to Kandy road. This solidly built house consist 5 A/C Large Bedrooms 2 in Ground Floor with Attached Bathrooms and 3 in Upper Floor with 3 Attached Bathrooms with Luxury bathroom fittings, Large Sitting & Dinning Area, Common Bathroom, Pantry within built in cooker.

ගම්පහ ඉඹුල්ගොඩ අළුතින් ඉදිකළ සුඛෝපභෝගී දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සැලැස්මකට අනුව හා පූර්ණ අධීක්ෂණය යටතේ නිවස ඉදිකොට ඇත. කොළඹ – මහනුවර පාරේ සිට මීටර් 600 ක් පමණ දුරින් නිවස නිසංසල පරිසරයක පිහිටා ඇත.

පදිංචිය සදහාම ඉදිකරන ලද මෙම නිවස A / C විශාල නිදන කාමර 5 කින් සමන්විත වේ. 2 ක් බිම් මහලේ ඇති අතර යාබද නාන කාමර 2ක් ද, ඉහළ මහලේ නිදන කාමර 3 ක් සහ නාන කාමර 3 ක්ද ඇත. නාන කාමර සියල්ලම විශාලව නවීන උපාංග සහිතව ඇත. විශාල විසිත්ත ප්‍රදේශයක් ඇති අතර විශාල කෑම කාමරයක් ද ඇත. පහත මහලේ පොදු නාන කාමරයක්, අලංකාර පැන්ට්‍රියකින් (කුකර් සවිකළ) සමන්විත වේ.

Property Overview
Location
Imbulgoda
City
Gampaha
District
Gampaha
Land Area
40 Perches
Floor Area
3,300 Sq.Ft
Rooms
5
Bathrooms
5
About the Price
Negotiable
Views
3010
Property Status
Available
Additional Information

This is 3,300 Sq.Ft plus 1,100 Sq.Ft. roof top built in about 40 perches well landscaped garden.

- Drivers Room with Separate Bathroom

- Parking for 2 vehicles with Remote Control Roller Door

- Right round boundary wall with Roller Gate

- Well secured please with fully covered CCTV system

- 3 Phase electricity

- Fully A/C with Inverter

- Hot Water

Easy access to Leading Banks, Super Markets, Religious Places, Financial Institutions, Government & International Schools, Government & Private Hospitals, Leading Super Markets, Restaurants available on Gampaha, Yakkala, Ganemulla and Kadawatha main cities.

The owner currently living in overseas and this house purposely built for their living purpose. Used best quality materials for entire construction process.

මෙම නිවස වර්ග අඩි 3,300 ක් සහ වර්ග අඩි 1,100 ක අමතර බැල්කනි ඉඩ ප්‍රමාණයක් ඇත. පර්චස් 40 ක පමණ භූමිය අලංකාර ලෙස හොදින් නඩත්තු කර ඇත.

- වෙනම නාන කාමරයක් සහිත රියදුරු කාමරය

- දුරස්ථ පාලක රෝලර් දොරක් සහිත වාහන 2 ක් සඳහා ඇති ගරාජය

- ඉඩම වටා හොදින් ඉදිකළ ආරක්ෂිත තාප්පය හා රෝලර් ගේට්ටුව

- හොඳින් ආවරණය කර ඇති CCTV පද්ධතිය සමඟ හොඳින් සුරක්ෂිත ස්ථානය

- තෙකළා විදුලිය

- ඉන්වර්ටර් සමඟ සම්පුර්ණයෙන්ම වායු සමනය කර ඇත.

- නාන කාමර සදහා හා පෑන්ට්‍රිය සදහා උණු වතුර

ප්‍රමුඛ බැංකු, සුපිරි වෙළඳසැල්, ආගමික ස්ථාන, මූල්‍ය ආයතන, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්, අවන්හල් ගම්පහ, යක්කල, ගනේමුල්ල සහ කඩවත ප්‍රධාන නගරවල ඇත.

දැනට විදේශයක වෙසෙන හිමිකරු සහ මෙම නිවස ඔවුන්ගේ පදිංවිය සඳහා ඉදිකරන ලද අතර සම්පූර්ණ ඉදිකිරීම් ක්‍රියාවලිය සඳහා හොඳම තත්ත්වයේ අමු ද්‍රව්‍ය භාවිතා කර ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?