Sold - Complete House for Sale in Bandaranayakepura, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK52116
Sold – Complete House for Sale in Bandaranayakepura, Gampaha.
Property Description

Complete House for Sale in 2nd Lane, Sirimal Uyana, Bandaranayakepura, Gampaha. About 800 m to Gampaha – Yakkala road (Royal Institute Junction) and 3 km to Yakkala Junction (Kandy Road).

ගම්පහ මහ නගර සභා සීමාවේ, දෙවන පටුමග, බණ්ඩාරනායක පුර පිහිටි  පර්චස් 40 ක ඉඩම හා සියලූ පහසුකම් සහිත නිවස වහාම විකිණීමට ඇත. ගම්පහ- යක්කල ප්‍රධාන පාරට මී 800 යි. යක්කල නගරයට කි.මී 3 යි.

Property Overview
Location
2nd Lane, Bandaranayakepura
City
Gampaha
District
Gampaha
Land Area
40 Perches
Floor Area
1,800 Sq.Ft
Rooms
4
Bathrooms
3
Price
Rs: 19,000,000  
About the Price
Negotiable
Views
799
Property Status
Sold
Additional Information

About the property :-

- fully tiled floor

- 4 bedrooms

- 3 bathrooms

- living

- dinning

- kitchen with pantry

- ceiling and right round parapet wall

දේපළ පිළබද විස්තර -

- සම්පූර්ණ ටයිල් කල නිවස

- නිදන කාමර 4 යි

- නාන කාමර 3 යි

- කෑම කාමරය

- මුළුතැන් ගෙය හා පෑන්ට්‍රිය

- සිවිලිං ගසා ඇත

- සම්පූර්ණ නිවස වටා ආරක්ෂිත තාප්පය බැඳ ගේට්ටුව දමා ඇත.

Close to all Leading Banks, Super Markets, Church, Temple. Financial Institutions, Government & International Schools, Government & International Hospitals, Leading Super Markets available on both Gampaha and Yakkala main cities. Good residential area with all conveniences.

ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසල්, අවන්හල්, රාජ්‍ය පෞද්ගලික ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල් හා ආගමික ස්ථාන වැනි ප්‍රධාන ස්ථානවලට, ගම්පහ හා යක්කල  නගරවලට පහසුවෙන් ලගා විය හැක. සියළු පහසුකම් සහිත ඉතා හොද නේවාසික ප්‍රදේශයකි.

ගමන් මාර්ගය :- ගම්පහ - යක්කල පාරේ "Royal Institute" අසලින් මීටර් 750ක් පමණ යනවිට බණ්ඩාරනායකපුර වම් පසින් උත්තල කාචයක් අසලින් වම් පසින් දෙවන පටුමග හමුවේ. එතැනින් මී 50 ක් යනවිට වම් පසින්ම කොළපාට අමානෝ වලින් සැදූ ගේට්ටුවක් දමා වසා ඇති නිවස (පාරවල් 2කට යාබදව නිවස පිහිටා ඇත).

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?