Complete House for Sale in Naranwala, Weliweriya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK56803
Complete House for Sale in Naranwala, Weliweriya.
Property Description

Complete House for Sale in Naranwala, Weliweriya. facing to paddy field in calm and beautiful environment. built on 22.5 Perches of Land. Fully Tiled House Consist 3 bedrooms, 2 bathrooms, Living, Dining, Pantry with Kitchen.

වැලිවේරිය, නාරංවල  සුන්දර වෙල් යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි නිවසක් වහාම විකිණීමට. පර්චස් 22.5 ක ඉඩම සමග සම්පූර්ණයෙන් ටයිල් කල නිවස නිදන කාමර 3 යි, නාන කාමර 2 යි, විසිත්ත කාමරය, කෑම කාමරය, කුස්සිය හා පෑන්ට්‍රිය සහිතව නිමවා ඇත.

ප්‍රධාන පාරට මීටර් 300 ක් දුරින් පිහිටි මෙම නිවස තරමක් අලුත්වැඩියා කටයුතු සිදුකල යුතු බැවින් වරලත් තක්සේරුකරුවෙක් යටතේ තක්සේරු කර මෙම මිල ගනන් නියම කර ඇත.

නිවසට යන මාර්ගය – නාරංවල හංදියෙන් (කහ ඉර අසල) ගල් අල්ලා ඇති පාරේ ඉදිරියට යන විට කන්දක් හමු වේ. කන්දේ මුදුනේ කොළ පාට තාප්පය අසලින් වමට ඇති කොන්ක්‍රීට් පාරේ කෙළවර වම් පැත්තේ නිවස.

Property Overview
Location
New Kandy Rd., Naranwala
City
Gampaha
District
Gampaha
Land Area
22.5 Perches
Floor Area
1,800 Sq.Ft
Rooms
3
Bathrooms
2
Price
Rs: 6,450,000  
Views
1643
Property Status
Sold
Additional Information

Just 300 m to New Kandy Road.

නව නුවර පාරට මීටර් 300 ක් දුරින් පිහිට ඇත

Situated in between Delgoda and Gampaha cities.

දෙල්ගොඩ හා වැලිවේරිය නගර වලට ආසන්නව පිහිටා ඇත.

- Water - ජලය

- Electricity - විදුලිය

ඇතුළු සියළු පහසුකම් සහිතයි.

වැදගත් - දැනට නිවසේ කිසිවෙකු පදිංචි වී නැත. එම නිසා නිවස පරීක්ෂා කිරීමට පැමිණීමේ දී යතුර රැගෙන කෙනෙක් පැමිණීමට අවශ්‍ය නිසා කලින් වේලාවක් වෙන්කර ගෙන පැමිණීමට අවශ්‍ය බව අවධාරණය කර සිටිමු.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?