Quite and nice place in Badalgama- Katukenda Green Garden 80 % Completed house for sale. This house made for original building material and good quality. Owner now leave in abroad. If anyone interested please free to view anytime. Price can discuss.
* ප්ලැන් පාස් කර ඇත
* පිරිසිදු ඔප්පූ
* සම්පුර්ණ නිවස කපරාදු කර බිමට කොන්ක්‍රීට් දමා ඇත
* විදුලි බල සැපයුම
* පර්චස් 15 වටේටම තාප්පය ගසා ඇත
* ඉතිරි පර්චස් 15 ඔබට නව නිවසක් වුවද සදා ගත හැක
* බිම්මහලයට සහ උඩු මහළට කොස් උළුවහු වලින් තනා ඇත
* වහලය (Finishing) ලුණුමිදෙල්ල වලින් සහ උළු වලින් සම්පුර්ණ වහල නිමකර ඇත