House for Sale situated Ganemulla. Ideal place for peace peaceful living with good neighborhood. Close to Ganemulla, Gampaha & Kadawatha main cities.
ගණේමුල්ල ප්ර්රදේශයේ පිහිටි නිවසක් වහා විකිණීමට. හොඳ අසල්වැසි හා සාමකාමී පරිසරයක් ඇති ස්ථානයකි. ගණේමුල්ල, ගම්පහ සහ කඩවත යන ප්‍රධාන නගරවලට ආසන්නව පිහිටා ඇත.
The fully tiled house consists 4 bed room, 1 attach bath room, Pantry, dining room, kitchen, servant toilet, garage, finishing roof, car poach, well, boundary wall.
This House bordering to nice paddy filed giving stunning view.
-Telephone
_ Electricity
- Telephone
- Pipe borne water and with all necessarily facilities.
සම්පූර්ණ ටයිල් කළ නිවස නිදන කාමර 4ක් , නාන කාමරයක්, කෑම කාමරය, මුලුතැන්ගෙය, ගරාජය සමන්විත වන අතර මනරම් කුඹුරට යාබදව මෙම නිවස පිහිටා ඇත.
- දුරකථන
- විදුලිබල
- නල ජලය හා අවශ්‍ය සියලු පහසුකම් සහිතය.