Valuable Property Sale in Mirigama. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK58900
Valuable Property Sale in Mirigama.
Property Description

Valuable Property Sale in Loluwagoda, Mirigama. built on 75 Perches Land with 5610 Sq.Ft floor area. Recently this property used for Virgin Oil manufacturing mill. Fully Tiled House with 5 bedrooms, 3 bathrooms, living, dining, pantry, kitchen, veranda, and balcony.

මීරිගම, ලෝලුවාගොඩ අනගි ව්‍යාපාරික දේපල සමග නිවසක් විකිණීමට තිබේ. පර්චස් 15ක ඉඩමේ වර්ග අඩි 5610 ක මෙම නිවස /ගොඩනැගිල්ල  ඉදිකර ඇත. තෙල් නිශ්පාදන කර්මාන්ත ශාලාවක්ද මීට පෙර මෙම ගොඩනැගිල්ලේ පවත්වා ගොස් ඇත. සම්පූර්ණයෙන්ම ටයිල් කරන් ලද නිදන කාමර 5ක්, නානකාමර 3ක්, විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රි, මුළුතැන්ගෙය, ඉස්තෝප්පුව හා බැල්කනියකින් මෙම නිවස සමන්විතය. පදිංචියට හා ව්‍යාපාරික කටයුත්තක් සඳහා වඩාත් සුදුසුය.

Property Overview
Location
Loluwagoda
City
Mirigama
District
Gampaha
Land Area
75 Perches
Floor Area
5,610 Sq.Ft
Rooms
5
Bathrooms
3
About the Price
Negotiable
Views
1568
Property Status
Available
Additional Information

Electricity, Water and other facilities available.

This area highly developing area with Kandy Highway Interchange and Loluwagoda Industrial Zone.

Price - Rs. 37.5 Mn (Negotiable)

විදුලිය සහ ජල පහසුකම් ඇත.

කඩවත - නුවර අධිවේගයේ හුවමාරුව හා ලෝලුවාගොඩ කර්මාන්තපුරය පිහිටා ඇති සීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයකි.

Contact Details
Name of the Seller
Perera
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?