13 Perches Bare Land for Sale at Weliveriya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK53987
13 Perches Bare Land for Sale at Weliveriya.
Property Description

13.75 Perches Land for Sale at Weliveriya.
From the land 350m to Weliverya – Kirindiwela (202 bus route ) main road.Located in a peaceful and quiet environment and this property has a 20 feet wide road access.

වැලිවේරිය ප්‍රදේශයේ පර්චස් 13.75 ක ඉඩමක් විකිණීමට ඇත.
ඉඩමේ සිට වැලිවේරිය – කිරිඳිවැල (බස් මාර්ගය 202) ප්‍රධාන මාර්ගයට මීටර් 350ක දුරක් ඇත. සාමකාමී සහ නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩමට අඩි 20ක් පළල මාර්ග ප්‍රවේශයක් ඇත.

– 500m to WeliVeriya town. ( වැලිවේරිය නගරයට 500m)

– 400m to St. Anthony’s church Weliveriya. (වැලිවේරිය ශාන්ත අන්තෝනි දේවස්ථානයට මීටර් 400)

– 350m to Madduma Bandara Maha Vidyalaya. ( මද්දුම බණ්ඩාර මහා විද්‍යාලයට මීටර් 350කි.)

– 3km to Belummahara Junction. (බැලුම්මහර හන්දියට 3km)

– 6km to Gampaha town. ( ගම්පහ නගරයට 6km )

Property Overview
Location
Weliveriya
City
Weliveriya
District
Gampaha
Land Area
13.75 Perches
Price
Rs: 490,000  Per Perch
About the Price
Negotiable
Views
480
Property Status
Available
Additional Information

* Closed to the Leading Banks, Super Markets, Restaurants, Government Offices, Government & International Schools, Religious places.
ප්‍රමුඛ පෙළේ බැංකු, සුපිරි වෙළෙඳසල්, ආපනශාලා, රජයේ කාර්යාල, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, ආගමික ස්ථාන ආසන්නයේ පිහිටා ඇත.

* Water, Three Phase Electricity, Telephone and other necessary facilities are available.
ජලය, තෙකලා විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

* Ideal residential area with good neighborhood.
හොඳ අසල්වැසි ප්‍රදේශයක් සහිත කදිම නේවාසික ප්‍රදේශයකි.

* Clear Deeds.
නිරවුල් ඔප්පු

Contact Details
Name of the Seller
Dilshani
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?