Ideal Place for Hotel Projects at Avissawella. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK48999
Ideal Place for Hotel Projects at Avissawella.
Property Description

14 Acres Land for Sale in Puwakpitiya, Awissawella with Coconut, Jack, Rambutan, Del trees and Natural Forest with a scenic view from elevated part of the property. This land is surrounded by few other lands with a clear boundary fencing and flat highland over 8 acres. The water stream which flows down from top of the land, ad more natural beauty to the property. Good newly constructed access road to the top of the land.

This property is close to Labugama/ Kalatuwara reservoir and as a result, a very good climate prevails throughout the year.

අක්කර 14 ක ඉඩමක් අවිස්සාවේල්ල නගරයට ආසන්නව පුවක්පිටිය සීතාවක උද්භිත උද්‍යානයට ආසන්නව වහාම විකිණීමට. පොල්ගස්, කොස්ගස්, රඹුටන්, දෙල් ගස් සහ ස්වාභාවික වනාන්තර සහිතව ඇති ඉඩම තුල භූමියේ ඉහලින් ගලා බසින ජල ධාරාවෙන් පෝෂණය වන ඇලක් ඉඩමේ එක් මායිමක් පුරාම ඇත. එසේම භූමියේ ඉහලින් ගලා බසින ජල ධාරාව නිසා දිය ඇලි 3ක් ඉඩමේ ඇති නිසා ස්වාභාවික අලංකාරය කැපී පෙනේ.

ඉඩමේ ඉහළ ම තැනිතලාවක අක්කර 8.5 ඇත. එම කොටසට යාමට සැකසූ මාර්ග පද්ධතියක් ඇත. ඉඩමේ ඉහළ කොටසේ දර්ශනීය දසුනක් සහිතව මුළු පට පිටාවම දිස්වේ. මෙම ඉඩම පැහැදිලි මායිම් වැටක් සහිත වෙනත් විශාල ඉඩම් කිහිපයක් වටවී ඇත.

මෙම ඉඩම ලබුගම / කලටුවාව ජලාශයට සමීපව ඇති නිසා අවුරුද්ද පුරාම ඉතා සෞම්‍ය දේශගුණයක් පවතී.

Property Overview
Location
Puwakpitiya
City
Avissawella
District
Colombo
Land Area
14 acres
Views
845
Sale status
Available
Additional Information

- Just 1 Hour drive from Colombo Capital & Katunayake Airport via Thalduwa.

- Easy access to Galle/ Matara by Southern Highway via Kaduwela Interchange.

With the development of Seethawaka Wet Zone Botanical Garden, many local and foreign travelers visit this area quite often.  According to available facilities, this property is mostly suitable for a leisure related business activity. And also the land has few natural spring water throughout the year and it is ideal for a Water Bottling Project.

Perfect Deed. Over 50 Years Sinnkkara Title, accept by any bank.

- කොළඹ අග නගරයට හා තල්දූව හරහා කටුනායක ගුවන් තොටුපොළට පැය 1 කින් ලගා විය හැක.

- කඩුවෙල අන්තර් හුවමාරුව හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඔස්සේ ගාල්ල / මාතර දක්වා පහසුවෙන් ලගාවිය විය හැකිය.

සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීමත් සමග බොහෝ දේශීය හා විදේශීය සංචාරකයින් මෙම ප්‍ර්‍රදේශයට නිතර පැමිණේ. පවත්නා පහසුකම් වලට අනුව,

මෙම ඉඩම සංචාරක ව්‍යපාරික කටයුතුවලට වඩාත් සුදුසුය. තවද වසර පුරාවටම ස්වභාවිකව ජල සීරාව ඇති අතර එය ජල බෝතල් කිරීමේ කර්මාන්තයක් සඳහා වුවද යෝග්‍ය වේ.

වසර 50 පැරණි සින්ක්කර ඔප්පු සහ අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් වුවද ලබා ගත හැක.

Contact Details
Name of the Seller
Mahinda
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?