146 Perches Land for Sale in, Batapotha, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK49186
146 Perches Land for Sale in, Batapotha, Gampaha.
Property Description

146 Perches  of a very valuable Land for Sale in Batapotha, Gampaha, ideal for commercial purpose. The land is located in less than 300 meters  from 244 Negombo – Gampaha bus route. Just 15 minutes drive to Ja-Ela highway, less than 20 minutes to Airport and 30 minutes to Kadawatha highway entrance,  about 1 hour to Colombo Capital.

ගම්පහ, බටපොත, පර්චස් 146 ක ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉතා යෝග්‍ය වටිනා ඉඩමක් විකිණීමට. මීගමුව – ගම්පහ 244 බස් මාර්ගයේ සිට මීටර් 300 ක් දුරින් පිහිටා ඇත. විනාඩි 15 කින් පමණ ජා- ඇල අධිවේගී පිවිසුම දක්වා ද, විනාඩි 20 කට අඩු කාලයකින් ජාත්‍යන්තර ගුවන් තොටුපළට හා මිනිත්තු 30 කින් කඩවත දකුණු අධිවේගී පිවිසුමට සහ පැය 1 කින් පමණ කොළඹ අග නගරයට ලගා විය හැක.

Property Overview
Location
Batapotha
City
Gampaha
District
Gampaha
Land Area
146 Perches
Views
1641
Property Status
Sold
Additional Information

This property right opposite leading UK owned Garment Factory.  It is suitable for Factory, Ware house, Vehicle yard, or other commercial projects.

This property is already blocked as well and suitable for residential purpose.

- Telephone

- Electricity and other necessary facilities available here

- Wide road access (Container)

- Very Clear Deeds -

 

Selling Options :

1. 146 Perches whole property

2. 80 Perches Land of front portion facing the road

3. 15 Perches Land blocks.

 

එක්සත් රාජධානියේ මව් සමාගම ඇති නිමි අැදුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට මෙම දේපල පිහිටා ඇත. මෙම වටිනා දේපළ කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට, වාහන අංගනයකට හෝ වෙනත් වාණිජ අරමුණක් සඳහා සුදුසු වේ.

මෙම දේපළ දැනටමත් පදිංචිය සඳහා කැබලි කර ඇති අතර කොටස් වශයෙන්ද මිලදී ගත හැක.

- දුරකථන

- විදුලිබල හා අනෙකුත් අවශ්‍ය පහසුකම්

- පුළුල් මාර්ග පද්ධති (කන්ටේනර්)

- ඉතා පැහැදිලි ණය ලබා ගත හැකි ඔප්පු.

විකුණුම් විකල්ප:

1. සම්පූර්ණ ඉඩම පර්චස් 146

2. ඉඩමේ ඉදිරිපස කොටසින් පර්චස් 80 ක

3. පර්චස් 15 ක් බැගින් බිම් කොටස්

Contact Details
Name of the Seller
Mahinda
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?