2 Acres 120 Perches Land for Sale in Badalgama. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK39134
2 Acres 120 Perches Land for Sale in Badalgama.
Property Description

2 Acres 120 Perches Land for Sale in "Nelumwatte", Mellawagedera, Badalgama, adjoining to Leading Swiss, American Collaborated Computer Parts Factory. Less than 500 m to Negombo – Mirigama main road and 2 Km to Badalgama town, 5 Km to Pannala town and 10 Km to Mirigama Highway Entrance (Proposed Colombo – Kandy).

අක්කර 2 පර්චස් 120 ක අනගි ඉඩමක්, නෙළුම්වත්ත, බඩල්ගමින් වහාම විකිණීමට. ඉඩමේ එක් අන්තයකින් ඇමෙරිකානු සමාගමකට අනුබද්ධිත මහා පරිමාණ පරිගණක කොටස් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇත. ඒ අශ්‍රිතව ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් ඇති වෙමින් පවති. එසේම වෙල් යායකට මුහුණලා පිහිටි ඉතා සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම දැනට අයිතිකරැගේ අධීක්ෂණය යටතේ සංවර්ධනය වෙමින් පවති.

Property Overview
Location
Badalgama
City
Negombo
District
Gampaha
Land Area
2 acres
Views
2467
Property Status
Sold
Additional Information

3 Phase Electricity, Well water, 17 Feet Wide Road Access upto the property and other necessary facilities are available

තෙකලා විදුලිය, පුළුල්  මාර්ග පද්ධතිය හා ඉඩම දක්වා අඩි 17 ක පිවිසුම, පිරිසිදු ජලය ඇතුලු සියළු පහසුකම් සහිත නිස්කලංක පරිසරය.

Suitable for any kind of business  (Factory, Reception Hall, Residence, Resort  or any kind of business).  

කර්මාන්ත ශාලාවක්, උත්සව ශාලාවක්, නිවාඩු නිකේතනයක් සදහා ඉතා යෝග්‍ය ස්ථානයකි.

Contact Details
Name of the Seller
Mr. Shiva
Seller Type
Personal
Telephone
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?