30 Acres Land for sale at Bulathkohupitiya, Kegalle. Land with Cloves and Tea. Located in a lovely environment with a Water fall and a Cave.
කෑගල්ල, බුලත්කොහුපිටියෙන් මනරම් පරිසරයක පිහිටි තේ, කරාබු වගාවන් සහිත අක්කර 30 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. ඉඩමෙි දිය ඇල්ලක් සහ ගල් ගුහාවක්ද සහිතයි. සංචාරක ව්‍යාපාරයකට හෝ ෆාම් එකකට වඩාත් සුදුසුයි.
Electricity, Water & Other necessary facilities are available.
Suitable Eco Tourism Project, Cultivation or a Farm.