7.5 Perches Land For Sale in Samagi Mawatha, Henpitamulla, Yakkala. Just 70 meters away from Colombo – Kandy main road and Easy access to Gampaha, Yakkala main cities.
නුවර පාර පේන දුරින් යක්කල – මිරිස්වත්තට මැදිව හේන්පිටමුල්ල පර්චස් 7.5 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. කොළඔ – නුවර පාරට මීටර් 70 යි. ගම්පහ, යක්කල ප්‍රධාන නගර වලට පහසුවෙන් ලගා විය හැක. විදුලිය, ජලය, දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිතයි.
- Electricity
- Telephone
- Water