Beautiful River Front Land for Sale in Kalutara - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK56565
Beautiful River Front Land for Sale in Kalutara
Property Description

42 Perches River Front Land for Sale in Palatota road, Kalutara. Situated in the quiet and peaceful area. 20 Minutes away from Galle Road. ideal for a Holiday Bungalow, Hotel, Resort, Villa or Retreat Home.

පලාතොට පාර, කළුතර සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි ගඟකට යාබද පර්චස් 42 ක ඉඩමක් වහාම විකිණීමට.  ගාලු පාරට විනාඩි 20 යි. නිවාඩු නිකේතනයකට, හෝටල් ව්‍යාපෘතියකට කදිම පරිසරයක පිහිටා ඇත. විදුලිය, ජලය ඇතුලු පහසුකම් සහිතයි.

Property Overview
Location
Palatota road
City
Kalutara
District
Kalutara
Land Area
42 Perches
About the Price
Negotiable
Views
1062
Property Status
Sold
Additional Information

- Clear Deeds

- Electricity

- Water and other facilities available

* ඉඩමට යන මාර්ගය - කළුතර  ඔරලෝසු කණුව ලගින් වමට කෙත්හේන පාරේ කි.මී 4 ක් පමණ යනවිට අධිවේගී මාර්ගය ඉහලින් පෙනෙනවා. අධිවේගී මාර්ගය පෙනෙන දුරින් වම් පැත්තේ ගෙවල් 2 කට මැදින් ඉඩම පිහිටා ඇත. ඉඩමේ රතු පාට ගේට්ටුවක් දමා වැට ගසා ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?