80 Perches Land for Sale at Madawala Ulpata, Matale. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK49330
80 Perches Land for Sale at Madawala Ulpata, Matale.
Property Description

A land of 80 perches is available for immediate sale at Madawala Ulpata on the Matale-Dambulla main road in a beautiful park.Kandy, Madawala Ulpata on the Matale-Dambulla main road is close to Madawala Ulpata town of 80 perches and is located in a beautiful setting with a view of the Riveston Rainforest for immediate sale for 35 lakhs.This land is located in a major tourist area that is developing rapidly. This land can be used for a holiday resort, tourism related business, cultivation, animal farm. A valuable land located in the middle of all urban amenities and a beautiful natural environment. This land is currently uncultivated and has electricity, water, there are other facilities including wide roads

Due to the urgent need of cash, we have decided to sell the entire land of Perches 80 for Rs.35 Lakhs (Rs.35 Lakhs).This is a great investment opportunity where your investment is very secure.Don’t delay and don’t miss this great opportunity.

මාතලේ – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මඩවල උල්පත ඉතා මනරම් පරිසරයක පිහිටා ඇකි පර්චස් 80 ක ඉඩමක් වහාම විකිනීමට ඇත.මහනුවර, මාතලේ – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මඩවල උල්පත නගරයට සමීපව පිහිටි පර්චස් 80 ක රිවස්ටන් වැසි වනාන්තරය දර්ශනය වන සුන්දර වටපිටාවක පිහිටි ඉඩම ලක්ෂ 35 කට වහාම විකිනීමට ඇත.මෙම ඉඩම සීඝ්‍රයෙන් දියුණුවන ප්‍රධාන සංචාරක කලාපයක පිහිටා ඇත.නිවාඩු නිකේතනයකට, සංචාරක ආශ්‍රිත ව්‍යාපාරයකට, වගාවකට, සත්ත්ව ගොවිපළකට මෙම ඉඩම භාවිතා කළ හැක.සියලු නාගරික පහසුකම් සහ සුන්දර ස්වභාවික පරිසරයකට මැදිව පිහිටි වටිනා ඉඩමකි .මෙම ඉඩමේ දැනට කිසිවක් වගාකොට නැති අතර සහ විදුලිය, ජලය, පුළුල් මාර්ග ඇතුළු අනිකුත් පහසුකම් ඇත

හදිසි මුදල් අවශ්‍යතාවය මත අපට පර්චස් 80 මුළු ඉඩමම රුපියල් ලක්ෂ තිස් පහක් වැනි මුදලකට (රැ. ලක්ෂ 35 කට) විකිණීමට තීරණය කර ඇත.ඔබේ ආයෝජනය ඉතා සුරක්ෂිත වන ඉතා කදිම ආයෝජන අවස්ථාවකි.පමා නොවන්න මෙම කදිම අවස්ථාවක් නොහරින්න.

Property Overview
City
Matale
District
Matale
Land Area
80 Perches
Views
1899
Property Status
Available
Additional Information

Has lots of Jack, Mahogany, Pepper, Cloves, coconut coffee trees.
Has well that has water throughout the year.
According to the land value of the province, a reasonable price is requested.
Prices can be negotiated after checking the land.

අවශ්‍ය නම් ණය ලබා ගත හැකි පිරිසිදු ඔප්පු.
කෝස් ගස් 6, කරාබු ගස් 80, සාදික්කා ගස් 40, පොල් ගස් 30, ගම්මීරිස්, පුවක්  ගස් 50, දූරියන් ගස් 4, කෝපි, ගස්  ගම්මීරිස් ඇතුලු ගස් වර්ග රාශියක් ඇත.

අවුරුද්ද පුරා වතුර තිබෙන උල්පතක්ද මෙම ඉඩමේ ඇත.
පලාතේ ඉඩම් වටිනාකම අනුව ඉල්ලා සිටින්නේ සාධාරණ මිලකි.
මිල ගණන් ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව සාකච්ඡා කල හැක.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?