183 Perches Land for Sale in Weediyawatte, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK53486
183 Perches Land for Sale in Weediyawatte, Gampaha.
Property Description

183 Perches Land for Sale in Weediyawatte, Udugampola, Gampaha, just 75 m to Aswennawatte road. Less than 1.5 Km to Gampaha – Air Port main road (270 Gampaha – Minuwangoda Road)  and 3 Km to Udugampola Junction. Good peaceful village environment for living with all necessary facilities.

උඩුගම්පල වීදියවත්තේ පර්වස් 180 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. ගලවත්ත පාරට මීටර් 75 ක් පමණි. ගම්පහ – ගුවන්තොටුපල (ගම්පහ – මිනුවන්ගොඩ 270 පාරට) කි.මි 1.5 දුරින් හා උඩුගම්පොළ හංදියට කි.මි 3 දුරින් ඉතා නිස්කලංක පරිසරයක මෙම බිම් කොටස් පිහිටා ඇත. ඉතා නිදහස් විවේකි පරිසරයක් ඇති අතර අවශ්‍ය සියළු පහසුකම් සහිතයි.

Property Overview
Location
Weediyawatte, Udugampola
City
Gampaha
District
Gampaha
Land Area
183 Perches
Price
Rs: 28,500,000  Whole property
About the Price
Negotiable
Views
2271
Property Status
Available
Additional Information

- 3 Phase Electricity තෙකළා විදුලිබලය
- Ground Well Water ලිං ජලය
- 15 feet wide road access inside the land scheme ඉඩම තුළ අඩි 15 පුළුල් මාර්ග පද්ධතිය
- Wide concreted road access- ඉඩමට පිවිසීමට අඩි 15 කාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය
- other necessary facilities available here. හා අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙහි ඇත.

This property is suitable for calm and peaceful living with all necessary conveniences. It is also a good idea to invest in an area that is growing rapidly due to the low fixed deposit interest rate.

මෙම ඉඩම නිවසක් තනා සාමකාමී ජීවිතයක් ගත කීරීමට ඉතා සුදුසුයි. එසේම පවත්නා අඩු ස්ථාවර තැන්පතු පොළී අනුපාතය නිසා දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක මුදල් ආයෝජනය කිරීමටද ඉතා සුදුසුයි.

මෙම ඉඩම ඉහළ තත්වයක් ලබා ගැනීම සදහා බෙදා බෙදා වෙන්කිරීමට සැලසුම් කිරීමේ සිට සියලුම සංවර්ධන කටයුතු සුදුසුකම්ලත් සැලසුම් ශිල්පියෙකුගේ පෞද්ගලික අධික්ෂණය යටතේ හොඳ සුපරීක්ෂණයකින් සිදු කරන ලදී.

All development work from planning to allotment of this land was carried out under good supervision under the personal supervision of a qualified planner higher degree of standard.

ගමන් මාර්ගය - වීදියවත්ත හංදියෙන් ගලවත්ත පාරේ කි.මි 1.25 පමණ යනවිට බවුන් පැලැස්ස මධ්‍යස්ථානය පාරේ (සුමුදු මාවත) මීටර් 75 යනවිට කෙලින්ම හමුවන සංවර්ධනය කර ඇති ඉඩම

මූල්‍ය පහසුකම් - ඔබ ණයක් ලබාගැනීමට සුදුසුකම් ඇති කෙනෙක් නම් අපට ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛ පෙළේ බැංකු වලින් ඉතාමත් සහණදායි පොළි අනුපතයක් යටතේ අවශ්‍ය ණය පහසුකම් සලසා දිය හැක. ඒ සඳහා අවශ්‍ය ලියවිලි සකස් කිරීම කිරීම අප ආයතනය විසින් සිදු කරනු ලැබේ.

Loan Facilities - If you are eligible for a loan facility, we can obtain the required loan facility from one of the leading banks in Sri Lanka at a very concessionary interest rate. We will prepare the necessary documents for this purpose.

Our Leading Bankers

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?