100 Perches Land with Basic facilities House for Sale in Galpatha, Aguruwella, Ruwanwella. Land with Tea cultivation. Very beautiful surrounding environment for a nature lover With all facilities water, electricity etc. Providing 100 Kg’s per month.
රුවන්වැල්ල, අගුරැවැල්ල ගල්පාත පර්චස් 100 ක තේ වගාව සහිත ඉඩම සමග මුලික පහසුකම් සහිත නිවසක් වහාම විකිණීමට ඇත. නිස්කලංක මනරම් පරිසර සමගින් විදුලිය, ජලය ඇතුළු අනෙක් පහසුකම් සහිතයි. දැනට තේ කිලෝ 100 ක් පමණ කැඩේ.
Ideal for a holiday resort or agriculture purposes. clear deed