Residential Land for Sale at Ihalagama, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK45766
Residential Land for Sale at Ihalagama, Gampaha.
Property Description

ගමන් මාර්ගය – මෙම ඉඩමට ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය අසලින් ඇති පාරේ ගිය විට ඇති ඉහළගම පාරේ මීටර් 500 කට මදක් ගිය විට විද්‍යාල මාවතේ දකුණට හැරී මීටර් 20 ක් ඉදිරියට ගිය විට ඉහළගම සණස කාර්යාලය කලින් ඇති අඩි 10 ක් පළල පාරේ (සෞඛය සේවා නිළධාරිණී- නාම පුවරැවක් ඇත) අවසානයේ වම් පසින් උණ පදුරක් ඇති අවසන් ඉඩම. මෙම පාර ඉදිරියේදී තරමක් පළල්කර කොන්ක්‍රීට් දැමීමට නියමිතයි.

Available for Sale 20 Perches Land situated at Vidyala Mw, Ihalagama, Gampaha, within Municipal council limit. Very convenient location close to Bandaranayake, Bandarawatta Parakrama Maha Vidyalaya and Holy Cross College Gampaha. Less than 750 m to Gampaha – Yakkala Road (Zonal Education Office)

ගම්පහ ඉහළගම ගම්පහ මහ නගර සීමාවේ විද්‍යාල මාවතේ පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත. බණ්ඩාරණායක විද්‍යාලයට, බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයට හා හෝලි ක්‍රොස් විද්‍යාලයට ඉතා පහසු ස්ථානයක්. ගම්පහ යක්කල පාරට කලාප අධ්‍යාපන කාර්යාලය අසලට මීටර් 750 ක් පමණි.

Property Overview
Location
Vidyala Mw, Bandarawatta
City
Gampaha
District
Gampaha
Land Area
20 Perches
Price
Rs: 4,850,000  Whole property
Views
2161
Property Status
Sold
Additional Information

Telephone, Electricity, Well Water/ Tap line Water, wide road access and all urban facilities are available.

දුරකථන, විදුලිය, නළ ජල සැපයුම, පුළුල් මාර්ග ප්‍රවේශය සහ සියලු නාගරික පහසුකම් ඇත.

Good solid land without any issue of disasters.

ඉහළ ආරක්ෂිත ප්‍රදේශයක් වන අතර ස්වාභාවික උපද්‍රව කිසිවක් නැත.

Close most Governmental Offices, Banks, Financial Institution, Leading Schools

Walking distance to Bandarawatte Parackrama MV, Bandaranayake Vidyalaya & Holy Cross.

බණ්ඩාරවත්ත පරාක්‍රම, බණ්ඩාරනායක, හෝලි ක්‍රොස් වැනි ප්‍රධාන පෙළේ පාසල් වලට පයින් යා හැකි දුර.

Easy access to prime educational institutes such as Regent, Sussex & Royal Institute etc.

රිජන්ට්, සසෙක්ස් සහ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල් වලට පහසුවෙන් ළගා විය හැක.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?