Land for Sale at Wathurugama, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK34923
Land for Sale at Wathurugama, Gampaha.
Property Description

40 Perches of Land for Sale at Happitiya Road, Wathurugama, Gampaha. About 1.25 Km to Yakkala – Kirindiwela 231 main road. About 4.5 Km to Radawana Junction and 10 Km to Yakkala Junction. About 6.5 Km Km to Kirindiwela main town, 10 Km to Weliweriya city and 15 Km to Gampaha town.  Ideally suitable for Residential.

පර්චස් 40 ක ඉඩමක් හප්පිටිය පාර, වතුරුගම වහාම විකිණීමට ඇත. ඉතා නිසංසල පරිසරයක පිහිටි මෙම ඉඩම පදිංචියට ඉතා යෝග්‍ය වේ. ගම්පහ – කිරිඳිවැල 231 බස් පාරට කි.මී 1.25 යි. මෙම ඉඩම හොද සෘජුකෝණාස්‍රාකාර හැඩති පර්චස් 40 බැගින් බෙදා වෙන්කර ඇත.  කිරිඳිවැල ප්‍රධාන නගරයට කි.මී 6.5 යි. රඳාවාන හන්දියට කි.මී 4.5 යි. යක්කල හන්දියට කි.මී 10 යි.  වැලිවේරියට කි.මී 10 ක් හා ගම්පහට කි.මී 15 යි. නිස්කලංකව පදිංචියට සුදුසුයි.

Property Overview
Location
Happitiya Road, Wathurugama
City
Yakkala
District
Gampaha
Land Area
40 Perches
Price
Rs: 135,000  Per Perch
About the Price
Negotiable
Views
5431
Property Status
Available
Additional Information

- Well water - ළිං ජලය
- Good road access - හොඳ මාර්ග ප්‍රවේශය
- 3 Phase Electricity - තෙකලා විදුලිය

- Telephone and other necessary facilities are available - දුරකථන හා අනෙකුත් පහසුකම් සහිතයි

Clear title - පිරිසිදු ඔප්පු

Approved Survey Plan from Pradeshiya Sabha. ප්‍රාදේශීය සභා අනුමැතිය ලත් පිඹුරැපත

ගමන් මාර්ගය -

යක්කල - කිරිඳිවැල 231 බස් පාරේ වතුරගම හංදියට කලින් ඇති හප්පිටිය පාරේ කි.මී 1.0 ක් පමණ දුර ගියවිට දකුණු පසින් හමුවන ප්‍රජා ශාලාව පසුකර ඇති ට්‍රාන්ස්ෆොර්මරය අසලින් දකුණට ඇති පාරේ මීටර් 250 යනවිට ⁣වමට ඇති ලොකු වංගුවක් සමග දකුණට පල්ලෙහාට කොළපාට අමානෝ ෂීට් ගසා ඇති ගේට්ටුවක් දකුණු පස ඇති ඇති ගුරැ පාරේ මීටර් 20 යද්දී දකුණට ඇති වංගුවත් සමග වම් පැත්තේ ⁣තුන් පැත්තකින් කම්බි වැට ගසා ඇති ඕවටකට යාබදව ඇති පොල් ගස් ඇති ඉඩම

Price :- Rs. 135,000 Per perch

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?