Land Blocks for Sale in Piliyandala. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK38042
Land Blocks for Sale in Piliyandala.
Property Description

Available for Sale 7.5 Perches Land situated at Thotupola Mw, Gangabada road, Wawela, Piliyandala. Very Close proximity to Piliyandala Town.

මොරටුව සරසවියට ඉතා ආසන්නව (කි.මි. 2) , බොල්ගොඩ නදියේ සුන්දරත්වය පෙනෙන මානයේ, සියලු නාගරික පහසුකම් සහිතව දිවිගෙවන්න ඔබටත් අගනා අවස්තාවක්.

කටුබැද්ද සහ පිළියන්දල නගරයන් දෙකට හරිමැදින් (විනාඩි 5 ක දුර), සුවාරපොළ හන්දියෙන් –  ගඟබඩ පාරේ – තොටුපොල මාවතේ පිහිටි මනාව සංවර්ධනය කරනලද පිරිසිදු ඔප්පු සහිත පර්චස් 7.7 සහ පර්චස් 7.5 බැගින්වූ අගනා බිම් කොටස්  3 ක් ඉතා ඉක්මණින් විකිණීමට තිබේ.

 

Property Overview
Location
Thotupola Mw, Gagabada road, Wawela
City
Piliyandala
District
Colombo
Land Area
7.5 Perches
Views
2794
Property Status
Sold
Additional Information

Tap water, Electricity, Telephone facilities available.

- නල ජලය.

- විදුලිය.

- තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ග.

- කොන්ක්‍රීට් කාණු පද්ධති ඇතුලු සියළු නේවාසික පහසුකම් සහිතයි.

ඔබගේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න.

-  මූලික ගෙවීම රු. 100,000/-

-  පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම.

-  බැංකු ණය පහසුකම්.

-  එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.

Contact Details
Name of the Seller
Jayawardene
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?