Paddy Field Facing Land for Sale in Udugampola. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK49612
Paddy Field Facing Land for Sale in Udugampola.
Property Description

100 Perches of a very valuable Land for Sale in Nedagamuwa, Pasgammana Road, Udugampola. The land is located in less than 250 meters  from 244 Negombo – Gampaha bus route. Just 15 minutes drive to Airport Colombo Ja-Ela highway Entrance, less than 20 minutes to Airport and 30 minutes to Kadawatha highway entrance,  about 1 hour to Colombo Capital.

උඩුගම්පල, නැදගමුව, පස්ගමන මාර්ගයේ පර්චස් 100 ක වටිනා ඉඩමක් විකිණීමට. මීගමුව – ගම්පහ 244 බස් මාර්ගයේ සිට මීටර් 250 ක් දුරින් පිහිටා ඇත. විනාඩි 15 කින් පමණ ජා- ඇල අධිවේගී පිවිසුම දක්වා ද, විනාඩි 20 කට අඩු කාලයකින් ජාත්‍යන්තර ගුවන් තොටුපළට හා මිනිත්තු 30 කින් කඩවත දකුණු අධිවේගී පිවිසුමට සහ පැය 1 කින් පමණ කොළඹ අග නගරයට ලගා විය හැක. ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, සීදූව, කටුනායක යන ප්‍රධාන නගර වලට පහසුවෙන් ළඟා විය හැකිය.

Property Overview
Location
Nedagamuwa
City
Gampaha
District
Gampaha
Land Area
100 Perches
Price
Rs: 60,000  Per Perch
About the Price
Negotiable
Views
1529
Property Status
Sold
Additional Information

Good solid land with has lots of Jack 35 Trees, Del, Mango, Rambutan, Gadu Guda, Butter Fruit trees.
According to the land value of the province, a reasonable price is requested.
Prices can be negotiated after checking the land.

- Telephone

- Electricity and other necessary facilities available here

- Wide road access

- Very Clear Deeds -

කොස් ගස් 35, දෙල්, අඹ, රඹුටන්, ගඩු ගුඩා අලිගැටපේර ගස් ඇතුලු ගස් වර්ග රාශියක් ඇත.
පලාතේ ඉඩම් වටිනාකම අනුව ඉල්ලා සිටින්නේ සාධාරණ මිලකි.
මිල ගණන් ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව සාකච්ඡා කල හැක.

- දුරකථන

- විදුලිබල හා අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් ඇත.

- පුළුල් මාර්ග ප්‍රවේශය

- ඉතා පැහැදිලි ඔප්පු

Contact Details
Name of the Seller
Ekanayake
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?