20 Perches Land for Sale in Wijerama Road, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK32025
20 Perches Land for Sale in Wijerama Road, Gampaha.
Property Description

Only for Land Value. 20 Perches Land with Basic facilities House for Sale in Wijerama Road, Gampaha. About 500 m to Queen Mary’s Road, 750 m to Gampaha Hospital Junction & less than 750 m to Railway Station. Good solid land fully covered by boundary walls and there is no issue of flooding. Close proximity to Bandaranayake, Rathnawali College, Yasodhara & Holy Cross College Gampaha. Good residential area in Gampaha Municipal Council Limit. This Land has 10 Ft Private Road. The Land has 10 feet private access road 15 meters away from Wijayarama road

ගම්පහ විජේරාම පාරේ පර්චස් 20 ක ඉඩම සමග මුලික පහසුකම් සහිත නිවසක් විකිණීමට ඇත. විජයාරාම පාරේ සිට මේරි බිසෝ පාරට මීටර් 500 ක් ඉඩමට ඇති අතර, ගම්පහ රෝහල් හන්දියට මීටර් 500 ක් සහ දුම්රිය ස්ථානයට මීටර් 750 ක් දුරින් ඉඩම පිහිටා ඇත. මෙම අධික වර්ෂාපතනයක් ඇති විට පවා ඉඩමට ගංවතුරෙන් කිසිදු ගැටළවක් නැති තුන් පැත් පැත්තනින් තාප්නේ වටවූ හොඳ පිහිටි ඉඩමක් හා අනෙකුත් කිසිදු ගැටලුවක් නොමැත. ගම්පහ ඇති ප්‍රධාන පෙළේ පාසල් වන බණ්ඩාරනායක, රත්නවලි විද්‍යාලය, යශෝධරා සහ හෝලි ක්‍රොස් විද්‍යාලය වෙත පයින් ගමන් කල හැකි දුරකින් ඉඩම පිහිටා ඇත. මෙය ගම්පහ මහ නගරය තුල ඇති පදිංවියට සුදුසු ප්‍රදේශයකි.  මෙම ඉඩමට අඩි 10 ක පෞද්ගලික පිවිසුම් මාර්ගයක් මීටර් 15 පමණ දුරක් ඇත. ඉඩම් වටිනාකම සඳහා පමණි.

Property Overview
Location
Wijayarama Road
City
Gampaha
District
Gampaha
Land Area
20 Perches
Price
Rs: 750,000  Per Perch
About the Price
Negotiable
Views
3927
Property Status
Available
Additional Information

Leading Government & International Schools, Government & Private Hospital and other Institutions are very close by

This is a flood free land and whoever is interested without hesitation should buy this land as all the facilities are available in the close proximity of the land.

Local Government (Gampaha Municipal Council) approved plans available.

ප්‍රමුඛ පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල සහ වෙනත් ආයතන වෙත ඉතා පහසුවෙන් ලගාවිය හැක.

මෙය කිසිදු උපද්‍රවයකින් තොර ඉඩමක් වන අතර ඉඩම ආසන්නයේ සියලු පහසුකම් ඇති බැවින් පැකිලීමකින් තොරව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම ඉඩම මිලදී ගැනීම සිදුකළ හැක.

අදාල පිඹුර ගම්පහ මහ නගර සභාව විසින් අනුමත කොට තිබේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?