Bulathkohupitiya 5 Acres of Beautiful Landscaped Land with beautiful waterfalls for Sale. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK50128
Bulathkohupitiya 5 Acres of Beautiful Landscaped Land with beautiful waterfalls for Sale.
Property Description

බුලත්කොහුපිටිය මනරම් දියඇලි සහිත අක්කර 5 ක අලංකාර පරිසරයක ඇති ඉඩම වහාම විකිණීමට ඇත.

බුලත්කොහුපිටියේ, දේදුගල පාරේ මනරම් දිය දියඇලි සහිත අලංකාර පරිසරයක පිහිටි අක්කර 5 ක ඉඩම අඩු මුදලකට ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
බුලත්කොහුපිටිය කඩුසිරිගම (කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.)

Property Overview
Location
Bulathkohupitiya
City
Kegalle
District
Kegalle
Land Area
5 acres
Price
Rs: 9,000,000  
About the Price
Negotiable
Views
2110
Property Status
Available
Additional Information

නැවත තේ වගාව සඳහා ගල්වැටි දමා සකස් කරඇති අතර, නැවත තේ පැළ සිටුවීම සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අඩු පොළී ලක්ෂ 40 ක ණයක් ද අනුමත වී ඇත.

මෙහි අවට, අලංකාර පරිසරය නිසා පාරිසරික සංචාරක ව්‍යාපෘතියකටද යෝග්‍ය වේ.

බුලත්කොහුපිටියේ සිට අඩි 20 කාපට් පාර කිලෝමීටර් 8, ක් පමණද එතැන් සිට මීටර් 500 ක් ගල් ඇල්ලූ වතුපාර ඉඩම දක්වා ද ඇත.

පළාත Province - සබරගමුව Sabaragamuwa
දිස්ත්‍රික්කය District කෑගල්ල Kegalle
ප්‍රධාන නගරය Main city බුලත්කොහුපිටිය Bulathkohupitiya

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?