Furnished 2 Bedroomed Apartment Unit on 1st floor available for Sale situated at Sri Bodhi road, Gampaha, within Gampaha city limit. Only 100 m to Gampaha – Colombo main road & 750 m Gampaha – Yakkala Road and 1 Km to Kandy Road (Miriswatte Junction) with all necessary facilities and common amenities and enjoy life in a pleasant environment. Situated close to Sri Bodhi Primary and Thakshila College. Close vicinity of proposed Government Office Complex.
ගම්පහ, ශ්‍රී බෝධි පාරෙන් නිදන කාමර 2 ක් සහිත පළමු මහලේ එපාර්ට්මන්ට් එකක් විකිණීමට ඇත. ගම්පහ – කොළඹ පාරට මීටර් 100 යි. ගම්පහ – යක්කල පාර මීටර් 500 යි. නුවර පාරට (මිරිස්වත්ත හන්දියට) කි.මී. 1.25 ක් පමණි. සුවපහසු දිවියක් ගත කිරීමට අවශ්‍ය සියළු පහසුකම් අතේ දුරින් පිහිටා ඇත. ශ්‍රී බෝධි ප්‍රාථමිකයට, තක්ෂිලා විද්‍යාලයට හා යෝජිත රජයේ කාර්යාල සංකීර්ණයට ඉතා ආසන්නව පිහිටා ඇත.
Consist 2 Bedrooms, master bedroom with attached bathroom & A/C, common bathroom both bathroom with hot water, A/C living area, dining area, fitted pantry, 3 Balconies, Verandah, etc.
යාබද නාන කාමරය සහිත නිදන කාමරය 2 යි, පොදු නාන කාමරය, උණු ජලය, විසිත්ත කාමරය, කෑම කාමරය, ප්රෑන්ට්රිය, බැල්කනි 3 ක්, වැරැන්ඩාව. වායුසමීකරණ පහසුකම.
* Important - ELEVATOR NOT NEEDED - සෝපානය අවශ්‍ය නැත
- 24 hours security service. - 24 පුරාම ආරක්ෂෘව
- Ground floor Parking - වාහ නැවතීමේ පහසුකම්
- Proper sewerage & drainage system & garbage disposal - නිසි මලාපවහන හා ජලාපවහන පද්ධතිය සහ කසළ බැහැර කිරීම.
- National schools, International schools, Government & Private hospitals, Banks, Shopping complex, Super markets and all other commercial institution in close proximity.
Very respectable families and highly secure area in the city and close most Governmental Offices.
- Few mints walk to Sri Bhodhi Primary School & Thakshila Maha Vidayalaya.
Admission entitlement for all leading Girls & Boys primary Schools as this is within the city limits. Easy access to prime educational.
රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණය, සුපිරි වෙළඳපොලවල් සහ අනෙකුත් සියලුම වාණිජ ආයතන ඉතා ආසන්නව පිහිටා ඇත.