Apartment unit for Sale on the 2nd Floor of the Complex Naiwala - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK811
Apartment unit for Sale on the 2nd Floor of the Complex Naiwala
Property Description

Apartment unit for Sale on the 2nd floor of the complex Naiwala, Gampaha, close vicinity to Naiwala City Center. This complex was approved by Condominium Authority and has a separate clear Title. Centrally located and close to Veyangoda, Minuwangoda, Divulapitiya and Gampaha main towns.

ගම්පහ, නයිවල, නයිවල සිටි සෙන්ටර් සංකීර්ණයට ආසන්නව, නයිවල මහල් නිවාස සංකීර්ණයේ 2 වන මහලේ ඇති නිවාස ඒකකයක් විකිණීමට ඇත. මෙම සංකීර්ණය සහාධිපත්‍ය අධිකාරිය විසින් අනුමත කර ඇති අතර වෙනම නිරවුල් ඔප්පු ඇත. නයිවල නගර මධ්‍යයේ පිහිටා ඇති අතර වේයන්ගොඩ, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ ගම්පහ ප්‍රධාන නගර වලට පහසුවෙන් ළගාවිය හැක.

Property Overview
Location
Gampaha Road
City
Gampaha
District
Gampaha
Floor Number
2
Floor Area
810 Sq.Ft
Rooms
2
Bathrooms
1
Price
Rs: 6,500,000  
About the Price
Negotiable
Views
6459
Property Status
Available
Additional Information

The apartment consists of 2 Bedrooms (including A/C Room), a bathroom, a Pantry, a Dining, Balcony, Fully Tiled, Hot Water, a Separate Parking facility, and a Secure area with 24 hours security, Common facilities.

මෙම මහල් නිවාසය සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇති අතර නිදන කාමර 2 කින් (A/C කාමරය ඇතුළුව), උණු වතුර සහිත නාන කාමරයක්, පැන්ට්‍රියක්, කෑම කාමරයක්, බැල්කනියක්, වෙනම වාහන නැවැත්වීමේ පහසුකම් සහ පැය 24 පුරා ආරක්‍ෂිත සේවයක්, පොදු පහසුකම් සහිත වේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?