Commercial Building for Sale in Heart of Gampaha City. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK3406
Commercial Building for Sale in Heart of Gampaha City.
Property Description

Five Story Building for Sale situated  in the heart of Gampaha Town for immediate Sale. Under this premises Electrical Appliances business available.

ගම්හප නගර මධ්‍යයෙන්ම මහල් පහක අනගි ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වහාම විකිණීමට. දැනට ගෘහ විදුලි උපකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලකි.

Property Overview
Location
Minuwangoda Road
City
Gampaha
District
Gampaha
Land Area
13.58 Perches
Floor Area
5,500 Sq.Ft
Floors
5
Price
Rs: 53,500,000  
About the Price
Negotiable
Views
1571
Property Status
Urgent sale
Additional Information

This business one of the pioneer business the field and their trade name is very popular among the general public. 22 Ft Road frontage and two parking blocks are available in front of the building.

Three floors fully AC, KW 40 Generator, 3 Phase Electricity and other necessary facilities. With or without appliances would be considered.  The Parackrama Traiding Company has been there in the business over 25 years and this building is ideal for continuation of same kind of business or similar trade.

මෙම ව්‍යාපාරය ක්ෂෙත්‍රය තුල පුරෝගාමී ව්‍යාපාරයක් වන අතර ඔවුන්ගේ වෙළඳ නාමය සාමාන්‍ය ජනතාව අතර ඉතා ජනප්‍රියය. ගොඩනැගිල්ල ඉදිරිපිට පාරට මුහුණත අඩි 22 කි. වාහන නැවැත්වීමේ කොටස් දෙකක් ගොඩනැගිල්ල ඉදිරිපිට ඇත.

තට්ටු තුනකින් සම්පූර්ණයෙන් වායුසමීකරණය කර ඇත. KW 40 ජෙනරේටරට, තෙකලා විදුලිය ඇතුළු අනෙකුත් පහසුකම් සහිතයි. උපකරණ සහිතව හෝ රහිතව මිලදී ගත ඇත. පරාක්‍රම ට්‍රෙිඩින් සමාගම වසර 25 කට වැඩි කාලයක් ව්‍යාපාරයේ ක්ෂේත්‍රය තුල නම රැන්දු ආයතනයක් වන අතර. මෙම ගොඩනැගිල්ල විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක් අඛණ්ඩව පවත්වාගෙන යාම හෝ ඒ හා සමාන ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසු වේ.

 

Contact Details
Name of the Seller
Lalith
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?