Commercial Building for Sale in Gampaha - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK58537
Commercial Building for Sale in Gampaha
Property Description

Two Storied Building for Sale in Anicut Junction, Gampaha. Built on 82.5 Perches Land area and 8,400 Sq.Ft floor area. An under-construction residential/commercial is available with ample on-site parking and sideway parking. The property comprises the main building, another few rooms, a few halls, washrooms, a rooftop terrace etc. 360 Degree panoramic view from the rooftop terrace.

ගම්පහ නගරයට ආසන්නව ව්‍යපාරික ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.

ගම්පහ අැනිකට් හන්දියේ පදිංවියට හෝ ව්‍යාපාරයකට සුදුසු දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට ඇත. පර්චස් 82.5 ක ඉඩමක සහ වර්ග අඩි 8,400 ක බිම් ප්‍රමාණයක් ඉදිකර ඇත. මූලික ඉදිකිරීම් අවසන් අතර නිවැවුම් කටයුතු ඉතිරිව ඇත. ඉඩම තුළ හා පාරේ පැත්තක රථ ගාල් කළ හැක. ප්‍රධාන ගොඩනැගිල්ලේ විශාල ශාලාවක්, නිදන කාමර, නානකාමර, ශාලා පහසුකම් හා ටෙරස් එක්ක් ඇත.

Property Overview
Location
Anicut Junction
City
Gampaha
District
Gampaha
Land Area
82.5 Perches
Floor Area
8,400 Sq.Ft
Price
Rs: 78,500,000  
About the Price
Negotiable
Views
1023
Property Status
Available
Additional Information
Foundation laid for 4 storied high-rise buildings purposely constructed wedding/reception hall. Suitable for continuing the same purpose and also suitable for Restaurant, Sports Complex, House of expectorator etc.
ඉතා සවිශක්තිමත්ව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල මංගල / පිළිගැනීමේ ශාලාව සඳහා මහල් 4 කින් යුත් සිව් මහල් ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරම් දමා ඇත. හෝටල්, ක්‍රීඩා සංකීර්ණයක් සදහා හා ස සුපුරි නිවසක් නිවාස සඳහා වුවද සුදුසුයි.
All Leading Banks, Financial Institutions, Government & International Schools, Government/ private Hospitals, and Leading Super Markets, Restaurants, Retail & Wholesales Outlets are close proximity.
සියලුම ප්‍රමුඛ බැංකු, මූල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රජයේ/පෞද්ගලික රෝහල් සහ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළදසැල්, ආපනශාලා, සිල්ලර සහ තොග අලෙවිසැල් ආසන්නයේ ඇත.
Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?