Three Storied Commercial Building for Sale in Heart of Ja-Ela Town. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK74448
Three Storied Commercial Building for Sale in Heart of Ja-Ela Town.
Property Description

Three Storied Commercial Building for Sale in Hart of Ja-Ela Town. Few meters walk to Colombo -Negombo main road & 30 minutes drive to Colombo Capital. Suitable for Show Room, Medical Institute, Financial Institute, Office, Restaurant, Distribution Agency etc.

ජා- ඇල නගර මධ්‍යයෙන් තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට ඇත. කොලඹ- මීගමුව ප්‍රධාන පාර පෙනෙන දුර. කොලඹ නගරයට මිනිත්තු 30 කින් පමණ ලගා විය හැක. ප්‍රදර්ශනාගාරයකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට, මුල්‍ය ආයතනයකට, කාර්යාලයකට, භාණ්ඩ බෙදා හැරීමේ ඒජන්සියකට ඇතුලු ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් සඳහා සුදුසුයි.

Property Overview
Location
Main Street
City
Ja Ela
District
Gampaha
Land Area
12 Perches
Floor Area
2,750 Sq.Ft
Price
Rs: 59,000,000  
About the Price
Negotiable
Views
538
Property Status
Available
Additional Information

- 880 Sq.Ft in Each floor - ඒක තට්ටුවක වර්ග අඩි 880

- 3 Phase Electricity - තෙකලා විදුලිය

- Main Line Water - නළ ජලය

- Telephone - දුරකථන ඇතුළු සියලු පහසුකම් සහතයි.

Very close to Banks and financial Institutions, Super Markets, Leading Government/ International Schools, Private & Government Establishments, Government & Private Hospitals, & International Schools etc.

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, අලෙවිසැල්, අවන්හල්, රජයේ කාර්යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්, ආගමික ස්ථාන ඉතා ආසන්නයේ ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?