Prime Investment Opportunity in Dewundara, Matara, Sri Lanka. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK84915
Prime Investment Opportunity in Dewundara, Matara, Sri Lanka.
Property Description

Two charming beachside houses in Dewundara, Matara, Sri Lanka, offer picturesque seaside living with stunning ocean views. Just 50 meters to the Fabulous Indian Ocean, About 250 meters to Devundara Fisheries Harbour and just over 5 Km to Matara Town.

ශ්‍රී ලංකාවේ මාතර, දෙවුන්දර ප්‍රදේශයෙන් ප්‍රමුඛ පෙලේ ආයෝජන අවස්ථාවක්.
සිත් ඇදගන්නා සුළු සාගර දර්ශන සහිත මනරම් මුහුදු වෙරළේ වාසය කිරීමට කැමති ඔබට, ඉන්දියන් සාගරයට මීටර් 50ක් දුරින්ද, දෙවුන්දර ධීවර වරායට මීටර් 250ක් සහ මාතර නගරයට කිලෝමීටර 5ක් පමණ දුරින්ද, ආකර්ශනීය වටපිටාවක් සහිත, වෙරළාසන්යේ පිහිටි නිවාස දෙකක් කඩිනමින් විකිණීමට ඇත.

*The beachside House consists of,

Rooms – 1
Bathrooms – 1
Livingroom – 1
Kitchen – 1
Car Porch – 1
Land Area – 11.5 Perches

*The other side House consists of,

Rooms – 4
Bathrooms – 1
Livingroom – 1
Parking Available
Land Area –  13.5 Perches

– The two houses face each other and are located on both sides of the road
මෙම නිවාස දෙක මුහුණට මුහුණ ලා මාර්ගය දෙපස පිහිටා ඇත.

Property Overview
Location
Dewundara
City
Matara
District
Matara
Land Area
25 Perches
Rooms
5
Bathrooms
2
About the Price
Negotiable
Views
683
Property Status
Available
Additional Information

- One Property is situated in the Beachside and another property lands on the side of the Each dwelling includes basic facilities such as bedrooms, bathrooms, kitchens, and living areas.

- The properties also come with a Licensed Whale and Dolphin-watching boat, providing unique coastal adventures in the Indian Ocean. Experience the serenity of seaside mornings and evenings, surrounded by the beauty of nature. With these homes, owning a piece of paradise in Dewundara is within reach.

- Embracing the spirit of coastal adventure, a unique opportunity awaits with the inclusion of a dedicated whale and dolphin watching boat and water jet, complete with all necessary licenses. Set sail into the vast expanse of the Indian Ocean, where the enchanting marine life of Sri Lanka's southern coast unfolds before your eyes. Whether it's the majestic sight of a breaching whale or the playful antics of dolphins dancing in the surf, every voyage promises unforgettable encounters with nature's splendor.

- Indulge in the rhythm of seaside living, where mornings are greeted by the soft glow of dawn and evenings are serenaded by the symphony of crashing waves. With these two exquisite properties and a licensed boat for coastal exploration, the dream of owning a slice of paradise in Dewundara becomes a reality.

- Prime Investment Opportunity in Rapidly Developing Industry in Sri Lanka.

- Very convenient location with all necessary urban facilities.

- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.

- එක් දේපලක් සුන්දර වෙරළ තීරයේ පිහිටා ඇති අතර සෑම නිවසකම නිදන කාමර, නාන කාමර, මුළුතැන්ගෙය ඇතුලු නිදහස් ජීවිතයක් සදහා අවශ්‍ය සියලුම සැප පහසුකම් ඇත.

- ඉන්දියන් සාගරයේ වෙරළබඩ වික්‍රමාන්විතයේ සුන්දරත්වය අත්විද ගැනීම සදහා, අවශ්‍ය සියලුම බලපත්‍ර සහිත තල්මසුන් සහ ඩොල්ෆින් නැරඹීමට බෝට්ටුවක්, ජල ජෙට් යානාවක් (Water Jet) ඇතුළුව අද්විතීය අවස්ථාවන්ද මෙම ආයෝජනයට ඇතුලත් වේ. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ චමත්කාරජනක සමුද්‍ර ජීවීන් ඔබේ ඇස් ඉදිරිපිට දිග හැරෙන සාගරයේ විශාල වපසරිය වෙත යාත්‍රා කීරීමටත්. පිහිනා යන තල්මසෙකුගේ හෝ ඩොල්ෆින් කෙනෙකුගේ තේජාන්විත දසුනක් සමග මුහුදු ගමනක තේජස සමඟ අමතක නොවන සුන්දර හමුවීම් බවට පත් කර ගැනීමේ හැකියාව.

- මුහුදු වෙරළක ජීවත්වීමේ ඇති හැකියාවත් සමඟ හිමිදිරියේ දවස ආරම්භ කළ හැකි අතර හැන්දෑවට කඩා වැටෙන රළ සංධ්වනිය මගින් හිත මෙන්ම ගතද සන්සුන් වේ.

- ශ්‍රී ලංකාව තුළ ඉතා ශීඝ්‍රයෙන් දියුණු වන සංචාරක කර්මාන්තය නිසා ප්‍රමුඛ පෙලේ ආයෝජන අවස්ථාවක් වන බව නොඅනුමාන ය.

- අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Clear Deeds නිරවුල් ඔප්පු 

GENUINE buyers only.

 

Contact Details
Name of the Seller
Bandulasiri
Seller Type
Personal
Image Gallery
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?