Running Hardware for sale in Mavi Ela road, Horombawa, Kurunegala (Off Kuliyapitiya Road). Just 25 m to Kuliyapitiya Road. 2 Storied building, built on 18 Perches Land and approx. 1,050 floor area. 13′ X 30′ two stored and 9′ X 30′ annex = (2x (13 x 30)) + (9×30) = 1,050 Sq.Ft.
කුරුණෑගල, හොරොම්බාව දැනට පවත්වාගෙන යන හොදින් ආදායම් ලබන හාර්ඩ්වෙයාර් එකක් විකිණීමට. කුලියපිටිය පාරට මීටර් 25 යි. දෙමහල් ගොඩනැගිල්ලකි. පර්චස් 18 ක ඉඩමේ වර්ග අඩි 1,050 ක ඉදිකර ඇත.
This business established on 2004 and well known among the general public in the area.
2004 වර්ෂයේදී ආරම්භ කල මෙම ව්‍යාපාරය ඉතා හොද ලාභාංශයක් සහිත ව්‍යාපාරයකි. දැනට කොවිඩ් වසංගතය නිසා අඩු පොලියට බැංකු වල මුදල් ආයෝජනය නොකර සිටින විදෙස් රැකියා කරන්නන්ට ඉතා හොඳ ආයෝජන අවස්ථාවකි.