Nature Friendly Eco Resort for Sale at Neluwa, Galle. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK32705
Nature Friendly Eco Resort for Sale at Neluwa, Galle.
Property Description

Well functioning, Nature Friendly, Sri Lanka Tourist Board Approved Eco Resort for Sale at Neluwa, Galle District. It is located in a safe and beautiful place in the Gingaga valley and bordering the world heritage famous Sinharaja Rain Forest.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවේ පිහිටා ඇති දැනට සාර්ථකව පවත්වාගෙන, විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත ස්වභාවධර්මයට හිතකාමී, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද සංචාරක නිකේතනයක් විකිණීමට ඇත. එය ලෝක උරුම ප්‍රසිද්ධ සිංහරාජ වැසි වනාන්තරයට මායිම්ව ගිංගඟ නිම්නයේ ආරක්‍ෂිත සුන්දර ස්ථානයක මෙය පිහිටා ඇත.

Property Overview
Location
Lankagama, Neluwa.
City
Galle
District
Galle
Land Area
400 Perches
Rooms
16
Price
Rs: 120,000,000  
About the Price
Negotiable
Views
9004
Property Status
Available
Additional Information

Land -
- There is a 2.5 Acre land and another 1 Acre allotment as reservation. The total land usable area is 3.5 Acres.
- Land with "Freehold Title" deeds and can apply bank loan facility

Location -
- It is located in a safe and beautiful place in the Gingaga valley and bordering the world heritage famous Sinharaja Rain Forest
- This resort is located close to 5 beautiful waterfalls that can be visited at Lankagama in Sinharaja.
- The hotel has a beautiful lawn with grass on the Gingaga River.
- It can be used for camping

Accommodation -
This lodge is Safety, Comfortable and Environment Friendly. Chalets are constructed with specially selected clay/ cement mixture and all furniture are crafted locally to maintain the natural environment & comforts , can accommodate up to 100 people at a time.

- Chalets are containing with private dining corners surrounded by lush greenery to enjoy meals in a natural environment. 16 twin room chalets with twin beds that provide comfort and privacy including hot water.

- There’s a large separate hall approx. 1,500 Sq.Ft that can be use as a Restaurant.

Access Road -
- Carpeted road up to this resort

Approvals -
- Tourist Board Approval
- Central Environment Authority
- Neluwa Pradeshiya Sabha
- Divisional Secretarial - Neluwa

ඉඞම් -
- අක්කර 2.5 ක සිනිනක්කර ඉඩමක් සහ තවත් අක්කර 1 ක Reservation එකක් ලෙස භාවිතා කළ හැකි ඉඩමක් ඇත. භාවිත කළ හැකි මුළු භූමි ප්‍රමාණය අක්කර 3.5 කි.
- "සින්නක්කර " ඔප්පු සහිත මෙම ඉඩමට සහ බැංකු ණය පහසුකම් අයදුම් කළ හැක

ස්ථානය -
- එය පිහිටා ඇත්තේ ගිංගඟ නිම්නයේ සහ ලෝක උරුම සුප්‍රසිද්ධ සිංහරාජ වැසි වනාන්තරයට මායිම්ව පිහිටි ආරක්ෂිත හා සුන්දර ස්ථානයක ය.
- මෙම නිවාඩු නිකේතනය සිංහරාජයේ ලංකාගමට ආසන්නව සුන්දර දිය ඇලි 5කට ආසන්නව පිහිටා ඇත.
- හෝටලයේ ගිංගඟ ගඟේ තණකොළ සහිත අලංකාර පිටිටනියක් ඇත.
- එය කඳවුරු බැඳීම Camping සඳහා භාවිතා කළ හැකිය

නවාතැන් -
මෙම නවාතැන ආරක්ෂිත, සුවපහසු සහ පරිසර හිතකාමී තලල් වේ. විශේෂයෙන් තෝරාගත් මැටි /සිමෙන්ති මිශ්‍රණයකින් කාමර ඉදිකර ඇති අතර සියලුම ගෘහභාණ්ඩ ස්වභාවික පරිසරයට ගැළපෙන සහ සුවපහසුව නවාතන් ගැනීම ගැනීම සඳහා දේශීයව සකස් කර ඇති අතර වරකට පුද්ගලයින් 100 දෙනෙකුට පමණ නවාතැන් ගත හැකිය.

- ආපන ශාලාවක් ලෙස භාවිතා කළ හැකි වර්ග අඩි 1,500 විශාල වෙනම ශාලාවක් ඇත.

- ස්වභාවික පරිසරයක උණු වතුර ඇතුළු සුවපහසුව සහ පෞද්ගලිකත්වය සපයන ද්විත්ව ඇඳන් සහිත ද්විත්ව කාමර කුටි 16 ක් ඇත.

ප්‍රවේශ මාර්ගය -
- මෙම නිවාඩු නිකේතනය දක්වා කාපට් මාර්ගයකින් සමන්විතය

අනුමත කිරීම් -
- සංචාරක මණ්ඩලයේ අනුමැතිය
- මධ්‍යම පරිසර අධිකාරිය
- නෙළුව ප්‍රාදේශීය සභාව
- ප්‍රාදේශීය ලේකම් - නෙළුව

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?