‘Orchid Tourist Guest’ is available for sale in Airport road, Anuradhapura. The property is built on within 26 Perches land in highly tourism area. The property is ideal for a guesthouse, hotel or a holiday bungalows.
අනුරාධපුර, ගුවන්තොටුපල පාරේ ගෙස්ට් හවුස් එකක් විකිණීමට ඇත. සංචාරක ප්රදේශයක පර්චස් 26 ක ඉඩමකඉදිකර ඇත. මෙම ඉඩම ගෙස්ට් හවුස්, හෝටලයක් හෝ නිවාඩු බංගලාවක් සඳහා වඩාත් සුදුසුය.
- නිදන කාමර 19 යි
- යාබද නාන කාමර 15 යි
- වැරැන්ඩා
- ගරාජය
- ආරක්ෂිත තාප්පය
- කාර්ය මණ්ඩල සඳහා කාමරය සහ නාන කාමරය