Well Running Reception Hall for Sale in Wattala - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK75198
Well Running Reception Hall for Sale in Wattala
Property Description

Well Running Reception Hall for Sale in Hendala, Wattala. built on 60 Perches Land area comprising 2 storied solidly built building with rooftop with stunning Sea view and view of Colombo Capital. Roof Top Terrace can develop further and can be used for more functions. This is a best place to Dream Wedding Function, Birthday parties , Night Functions, Dinner Dances , Get-Togethers , Business Conferences and all special events.

හැදල, වත්තල පර්චස් 60 ක ඉඩමේ ඉදිකල හොඳින් පවත්වාගෙන යන උත්සව ශාලාවක් වහාම විකිණීමට ඇත. මංගල උත්සවය, උපන්දින සාද, රාත්‍රී උත්සව, රාත්‍රී භෝජන සංග්‍රහ, සුහද හමුවීම්, ව්‍යාපාරික සම්මන්ත්‍රණ ඇතුළු සියලුම විශේෂ අවස්ථාවන් සඳහා යොදා ගත හැකි ඉතා හොදින් තව තවත් දියුණු කළ හැකි ස්ථානයකි. මෙම ගොඩනැඟිල්ලේ ඉතා පහසුවෙන් උත්සව දෙකක් පැවැත්වීමට හැකි අතර උඩු මහළ තව දුරටත් දියුණු කොට තවත් උත්සව සඳහා යොදාගත හැකිවේ.  මෙම Rooftop Terrace එකට ගිය විට මුහුද ඉතාමත් අලංකාර ලෙස පෙනෙන අතර ඒ වගේම කොළඹ අග නගරයද ඉතා හොඳින් දිස්වේ.

Property Overview
Location
Hendala
City
Wattala
District
Gampaha
Land Area
60 Perches
About the Price
Negotiable
Views
67
Property Status
Available
Additional Information

This property consist;

- Main two storied building nearly Sq.Ft 5,600 in Ground & Upper floor.
- Separate Wash rooms for M/F in each level
- Another Sq.Ft 1,200 Roof Top Terrace available
– Separate building for with 2 Bedrooms, Office Room & Separate M/ F Wash Rooms
– Well equipped kitchen with all necessary appliances

This is a rare opportunity to buy such a valuable property and it might be a good future investment for money.

මෙම දේපළ සමන්විත වන්නේ;

- බිම් මහළ සහ උඩු මහළ ඇතුලත්ව වර්ග අඩි 5,600 ට ආසන්න ප්‍රධාන දෙමහල් ගොඩනැගිල්ල.
- සෑම මට්ටමකම ගැහැණු/ පිරිමි සඳහා වෙනවූ කාමර
- තවත් වර්ග අඩි 1,200 ක් පමණ වූ වහල ඉහළ ටෙරසය
- නිදන කාමර 2 ක්, කාර්යාල කාමරයක් සහ ගැහැණු/ පිරිමි සඳහා වෙනවූ වැසිකිලි සහිත වෙනම ගොඩනැගිල්ලක්
- අවශ්‍ය සියළුම උපකරණ වලින් සමන්විත අංග සම්පූර්ණ මුළුතැන්ගෙය

මෙවැනි වටිනා දේපලක් මිලදී ගැනීමට මෙය දුර්ලභ අවස්ථාවක් වන අතර එය මුදල් සඳහා හොඳ අනාගත ආයෝජනයක් විය හැකිය.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?