2 Bedroomed House for Sale in Ragama. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK67247
2 Bedroomed House for Sale in Ragama.
Property Description

13.5 Perches Land with 2 bedroomed House with other basic facilities for Sale in Gamunu Mawatha. The property situated 750 m away from Thewatte Basilica Church. Easy access to Ragama and Kadawatha main cites, Ragama Railway Station, Colombo North General Hospital, Medical Faculty (University of Kelaniya).

රාගම නිදන කාමර 2ක් සහිත නිවසක් විකිණීමට.

පර්චස් 13.8 මූලික පහසුකම් සහිත නිදන කාමර 2 කින් යුත් නිවසක් රාගම ගැමුණූ මාවතෙහි විකිණීමට ඇත. රාගම සහ කඩවත ප්‍රධාන නගර වලට මැදිව තේවවත්ත බැසිලිකා පල්ලියේ සිට මීටර් 750 ක් දුරින් ගැමුණූ මාවතේ දේපළ පිහිටා ඇත.
රාගම දුම්රිය ස්ථානය, කොළඹ උතුරු මහ රෝහල, වෛද්‍ය පීඨය (කැලණිය විශ්ව විද්‍යාලය) වෙත පහසුවෙන් ලගාවිය හැකිය

Property Overview
Location
Gamunu Mawatha
City
Ragama
District
Gampaha
Land Area
13.8 Perches
Floor Area
800 Sq.Ft
Floors
1
Rooms
2
Bathrooms
1
Price
Rs: 6,450,000  
About the Price
Negotiable
Views
167
Property Status
Available
Additional Information

- 2 medium size bedrooms

- Common bathroom

- Pantry

- Tiled Floor (Partly)

- Wooden ceiling (Partly)

- Asbestos Roof

- Electricity

- Mainline Water

- and other necessary facilities are available

- සාමාන්‍ය ප්‍රමාණයේ නිදන කාමර 2 ක්
- පොදු නාන කාමරයක්
- මුලුතැන්ගෙයක්
- ටයිල් කළ පොළව (අර්ධ වශයෙන්)
- ලී සිවිලිම (අර්ධ වශයෙන්)
- ඇස්බැස්ටෝස් සෙවිළි කළ වහලය
- විදුලිය
- නළ ජලය
- සහ අනෙකුත් මූලික අවශ්‍ය පහසුකම් ඇත

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?