A Two-Storey House for immediate Sale in Kegalle, Galigamuwa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK40871
A Two-Storey House for immediate Sale in Kegalle, Galigamuwa.
Property Description

This double-story house, situated on 22 perches of land in Galigamuwa along the Kegalle-Avissawella Road, is fully furnished and ready for immediate sale. The house has a plot area of 2,800 sq.ft.

කෑගල්ල, ගලිගමුවේ අංග සම්පූර්ණ දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ ගලිගමුවේ පර්චස් 22 ඉඩමක් සමඟ අංග සම්පූර්ණ දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. මෙම නිවස වර්ග අඩි 2,800 බිම් ප්‍රමාණයකින් සමන්විත වේ.

Property Overview
Location
Galigamuwa
City
Kegalle
Land Area
22 Perches
Floors
2
Rooms
5
Bathrooms
2
Price
Rs: 15,000,000  Whole property
About the Price
Negotiable
Views
3887
Property Status
Available
Additional Information

The house features:

  • 5 bedrooms
  • 2 bathrooms
  • Dining room
  • Kitchen
  • Outdoor toilet
  • Garage for parking
  • Three-phase electricity
  • Well water

The property is located in a rapidly developing, middle-class residential area, just 1 km from the main road to Colombo and 7 km from Kegalle Town. This valuable property is conveniently situated only 100 meters from the Kegalle-Avissawella main road.

The vicinity includes other residential buildings and is close to the Alwatthenna Rural Hospital. Galigamuwa city is just 1 km away, offering access to shopping malls, private and public banks, financial institutions, businesses, post offices, supermarkets, restaurants, petrol stations, and schools.

This valuable property for immediate sale due to the owner's relocation abroad.

මෙම නිවසේ
- නිදන කාමර 5 ක්
- නාන කාමර 2 ක්
- කෑම කාමරයක්
- කුස්සියක්
- පිටත වැසිකිළියක්
- වාහන නැවැත්වීමේ ගරාජයක්
- තෙකලා විදුලිය
- ළිං ජලය

මෙම ඉඩම සංවර්ධන වෙමින් පවතින මධ්‍යම පාන්තික නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට කි:මී: 1 යි. කෑගල්ල නගරයට කි.මී: 7 යි .කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 100 ක් දුරින් මෙම අගනා දේපල පිහිටා ඇත.

දේපල ආසන්නයේ නේවාසික ගොඩනැගිලි ආදියෙන් සමන්විත වේ. එමෙන්ම අල්වත්තැන්න ග්‍රාමීය රෝහලට පහසුවෙන් ලගා විය හැකි ස්ථානයක පිහිටා ඇත. මෙම ඉඩමේ සිට කි:මී: 1 ක් දුරින් ගලිගමුව නගරය පිහිටා ඇති අතර ඊට අමතරව සාප්පු සංකීර්ණ, පෞද්ගලික හා රාජ්‍ය බැංකු, මුල්‍ය හා ව්‍යාපාරික ආයතන , තැපැල් කාර්‍යාල , සුපිරි වෙළදසැල් , ආපනශාලා , ඉන්දන පිරවුම හල් , පාසල් ආදිය පිහිටා ඇත.

මෙම අගනා දේපළ අයිතිකරැ විදේශගතවන බැවින් වහාම විකිණීමට ඇත.

Contact Details
Name of the Seller
Vimukthi
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?