300 Perches Land with Ground Floor Completed House for Sale in Bingiriya - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK62593
300 Perches Land with Ground Floor Completed House for Sale in Bingiriya
Property Description

300 Perches Coconut Land with Ground Floor Completed House for Sale in Bingiriya. House Consists 3 bedrooms (master bedroom with attached bathroom), 1 common bathroom, Tiled large living room, dining room, pantry, kitchen, Tiled veranda, garage and servant bathroom. Very tranquil environment with good soil for many cultivation. Land with 250 Coconuts Trees.

බිංගිරිය පර්චස් 300 ක පොල් ඉඩම සමග පළමු මහල සම්පූර්ණයෙන්ම නිමකල නිවස වහාම විකිණීමට. නිදන කාමර 03 යි (ප්‍රධාන නිදන කාමරය සමගින් යාබද නාන කාමරය), පොදු නාන කාමරය 01 යි, ටයිල් කරන ලද විශාල විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය හා කුස්සිය, ටයිල් කරන ලද වැරැන්ඩාව, ගරාජය හා සේවක නාන කාමරය සහිතව නිවස නිමවා ඇත. නිවස සහිත ඉඩමේ ඉදිරිපස මුහුණතට කණු සිටුවා දැල් ගසා ගේට්ටුව දමා ඇත. අනෙක් පැති 03 ට කණු සිටුවා කම්බි වැට ගසා ඇත.

පොල් ගස් 250 ක් පමණ ඇති ඉඩම. දැනට පොල් ගස් 80 ක පමණ පොල් කැඩේ. අතුරු බෝගද වවා ඇති ඉඩමේ වල් ගස් නොමැත.

Property Overview
Location
Bingiriya
City
Chilaw
District
Puttalam
Land Area
300 Perches
Rooms
3
Bathrooms
3
Price
Rs: 15,000,000  
About the Price
Negotiable
Views
2270
Property Status
Available
Additional Information

- Electricity

- Water (With Overhead Tank 1000 liter)

- 12 km to Kurunegala - Chilaw main road

- Colombo – 110 km

- Chilaw – 31 km

- Bowatta – 12 km

- Kurunegala – 50 km

- Wariyapola – 30 km

- Kuliyapitiya – 27 km

විදුලිය, නල ජලය, නල ළිං ජලය සහිතයි. ලීටර් 1000 ටැංකි දෙකක් සවිකර ඇති අතර එක් ටැංකියකට නල ළිදට මෝටරයක් සවි කිරීමෙන් ජලය සැපයේ.

* ඉඩමට එන මාර්ගය - හලාවත, කුරුණෑගල පාරේ බිංගිරිය හංදිය පසුකර කුරුණෑගල දෙසට යන විට හමුවන බෝවත්ත හංදියෙන් වමට හැරී කි.මී 10 ක් යනවිටි වීරපොකුණ හංදියෙන් දකුණට හැරී යනවිට හමුවන මානලෙන්බුව මහා විද්‍යාල හංදියෙන් දකුණට හැරී මීටර් 100 ක් ගිය විටි හමුවන වෙල් යාය අසල දකුණත පිහිටි ඉඩම.

Contact Details
Seller Type
Personal
Telephone
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?