This Luxury House Located in 400 m to Colombo – Negombo main road with Exclusive 360 Degrees Panoramic View. Four storied Luxury House, with a total floor area of approx. 4,500 Sq. Ft. built on 9 Perches of Rectangular Shape Land, situated in an exclusive neighborhood, in a calm, quiet environment, with many conveniences is available for sale at Old DRO Road, Kandana. Situated close to Kandana junction/ Railway station, in which it enhances its’ commercial value. With a beautiful front and side elevation of the structure, built with high quality imported materials used right through the house, with four spacious bedrooms with three bathrooms.
සුඛෝපභෝගී නිවසක් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 400 ක් දුරින් පරණ ඩී.ආර්.ඕ පාරේ විකිණීමට ඇත. තට්ටු හතරකින් යුත් සුඛෝපභෝගී නිවසේ නිදන කාමර 4ක්, යාබද නාන කාමර 1ක් මා තවත් නාන කාමර 2කින් සමන්විත වන අතර සිව්වන මහළ ටෙරසයක් සදහා වෙන් කොට ඇත. මූළු ප්‍රදේශයම ආවරණය වන කොළඹ නෙළුම් කුළුම් කුළණ පවා දිස්වන අංශක 360 අලංකාර දසුනක් ඇත. පර්චස් 9 ක ඉදිකර ඇති හා මුළු ගොඩනැගිලි ප්‍රමාණය දළ වශයෙන්. වර්ග අඩි 4,500 කි. දේපළෙහි නේවාසික හා වාණිජමයක් ඇත. කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ හා දුම්රිය ස්ථානය ආසන්නයේ ඉතා හොද වට පිටාවක පිහිටා ඇති නිසා ගමනා ගමනයට ඉතා පහසුය. නිවසේ ඉදිකිරීම් උසස් තත්ත්වයේ ආනයනික අමු ද්‍රව්‍ය වලින්ම නිමවා ඇත.
About The Property
- 4 bedrooms
- 3 bathrooms
- Dining Room
- TV lobby
- Office Room
- Kitchen
- Pantry
- Fully Tiled Floor
- 2 Roof Tops (360 Panoramic View Only One place in Kandana)
- 1 Green House ( 1,000 sqf )
- Two water lines (Pipe borne water & Scheme)
- Overhead two Water Tank
- Parapet wall all around the land
- Remote-controlled Roller gate
දේපල පිළිබදව
- නිදන කාමර 4 යි
- නාන කාමර 3 යි
- කෑම කාමරය
- ටී. වී ලොබිය
- කාර්යාල කාමරය
- මුළුතැන්ගෙය
- සම්පුර්ණයෙන්ම ටයිල් කළ නිවස
- වහල මුදුන් 2 (360 පරිදර්ශන දර්ශණය)
- 1 හරිතාගාරය (වර්ග අඩි 1,000)
- ජල මාර්ග දෙකක්
- ඉහළින් ජලය ගබඩා ටැංකියක්
- භූමිය වටා ආරක්ෂිත
- දුරස්ථ පාලක රෝලර් ගේට්ටුව
Easy access to schools, banks, supermarkets ( K Zone , Cargills , Arpico and Laughs 24 Hour), commercial outlets, railway station, Highway entrance, hotels etc.
Very convenient location and neighborhood. Probably the best location in the area with no theft or security Issues. Easy access to Colombo or any other destination by bus or private vehicle.
පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් (කේ සොන්, කාගිල්ස්, ආර්පිකෝ ආදි), වා්යාපාරික වෙළඳසැල්, දුම්රිය ස්ථානය, ජා-ඇල අධිවේගී පිවිසුම, හෝටල් ආදිය සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
ඉතා පහසු ස්ථානයක් සහ හොද අසල්වැසියන් ඇති සොරකම් හෝ වෙනයම් ගැටළු නොමැති හොඳම ප්රදේශයකි. කොළඹ හෝ වෙනත් ගමනාන්තයකට බස් හෝ පෞද්ගලික වාහනයකින් පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
Price: Rs. 27.5 Million (Negotiable) මිල : රු. මිලියන 27.5 (සාකච්ඡා කළ හැක)