Two Story House for Sale in Udugampola, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK53480
Two Story House for Sale in Udugampola, Gampaha.
Property Description

Two Story House for Sale in JaySri Mawatha, Udugampola, Gampaha. Just 100 m to Kirindiwita Road, about 700 m to Gampaha-Seeduwa main road, 1.5 Km to Udugampola Junction. 700 m to Udugampola Jathika Pasala and 5 km to Gampaha Town. This house is solidly built on 12.7 Perches land and 1,200 Sq.Ft floor area and 800 sq Ft Upper area.

ගම්පහ, උඩුගම්පොල, ජයශ්‍රී මාවත සියළු පහසකුම් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. කිරිඳිවිට පාරට මීටර් 100 යි, ගම්පහ- සීදුව ප්‍රධාන පාරට මීටර් 700 යි, උඩුගම්පොල හන්දියට කි.මී 1.5 යි. උඩුගම්පොල ජාතික පාසලට මීටර් 700 ක් සහ ගම්පහ නගරයට කි.මී 5 යි. පර්චස් 12.7 ක ඉඩමේ ඉදිකල නිවස වර්ග අඩි 1,200 යි.  උඩු මහල වර්ග අඩි 800 යි.

Property Overview
Location
JaySri Mawatha, Udugampola
City
Gampaha
District
Gampaha
Land Area
12.7 Perches
Floor Area
1,900 Sq.Ft
Rooms
4
Bathrooms
2
Price
Rs: 180,000,000  
About the Price
Negotiable
Views
766
Property Status
Available
Additional Information

- 4 bedrooms නිදන කාමර 04 යි

- 2 bathrooms නාන කාමර 02 යි

- Living Area විසිත්ත කාමර

- Dining Area කෑම කාමරය

- Pantry Area පැන්ට්‍රිය

- Hot Water facility for both bathrooms නාන කාමර දෙක සඳහාම උණු වතුර පහසුකම්

- Parking area for 3 vehicles වාහන 3 ක් නැවැත්වීමේ පහසුකම

- Fully Tiling with finishing roof/ ceiling ෆිනිෂින් වහලය/ සිවිලිම සහිතයි

- Right round boundary wall ආරක්ෂිත තාප්පය

- Well water supply with pump ළිං ජලය

- Very clear deeds. පිරිසිදු ඔප්පු

- About 700 m to Udugampola Senarath Paranavitha Maha Vidyalaya & Primary School. උඩුගම්පොල සෙනරත් පරණවිතාන මහා විද්‍යාලයට සහ ප්‍රාථමික විද්‍යාලයට මීටර් 700 ක් පමණ

- Less than 1.5 Km to Udugampola Roundabout උඩුගම්පොල වටරවුමට කි.මී 1.5 ට අඩු  දුර

- 5 Km to Gampaha main town. ගම්පහ ප්‍රධාන නගරයට කි.මී 5 යි

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?