Brand New Three Storied Luxury House for Lease or Sale in Ganemulla. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK35247
Brand New Three Storied Luxury House for Lease or Sale in Ganemulla.
Property Description

Brand New Three Storied  Luxury House for Sale situated near the Hemamali School, Ganemulla Town facing Ganemulla – Kandana main road. Ideal place for peaceful living with good neighborhood. Suitable for both residential and commercial purpose. Exchange of Land or Vehicle would be considered.

අංග සම්පුර්ණ නවීන තෙමහල් නිවසක් ගණේමුල්ලේ කදාන පාරෙන් විකිණීමට ඇත. ගලයිටියාව මධ්‍ය මහා විද්‍යාලය, හේමමාලි විද්‍යාලය, ගණේමුල්ල නගරයට අතේ දුරින් සියලු පහසුකම් සහිතව. පදිංචියට හෝ ව්‍යාපාරික කටයුක්තක් සදහා වුවද සුදුසුයි. * ඉඩමක් හෝ වාහනයක් හුවමාරුව වුවද සලකා බැලේ.

Property Overview
Location
Kandana Road
City
Ganemulla
District
Gampaha
Land Area
18 Perches
Floor Area
4,200 Sq.Ft
Floors
3
Rooms
5
Bathrooms
3
Price
Rs: 28,500,000  
About the Price
Negotiable
Views
4675
Property Status
Available
Additional Information

This newly built luxury house consists 5 bedrooms, 3 attached bathrooms, common bathroom, 2 living & dining halls, pantry, kitchen, TV lobby, 2 balcony, store room, 2 verandah, a car porch, outside toilet etc.

Fully Tiled, Finishing Roof, Right Round parapet wall, Telephone, Electricity, Hot water system, Pipe borne and with all necessary facilities.

මෑතකදී ඉදිකරන ලද මෙම සුඛෝපභෝගී නිවස නිදන කාමර 5 ක්, යාබදව ඇති නාන කාමර 3 ක්, පොදු නාන කාමරයක්, විසිත්ත හා කෑම කාමර, පැන්ට්රිය, මුළුතැන්ගෙය,TVලොබිය, බැල්කනි 2 ක්, ගබඩා කාමරයක්, වෙරන්ඩා 2 ක්, කාර් පොරච් එකක්, පිටතින් නාන කාමරනින් සමන්විත වේ.

සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇති, උස් වහලය, වටේටම ඇති තාප්පය, දුරකථන, විදුලි බලය, උණු වතුර පද්ධතිය, නළ ජලය සහ අවශ්‍ය සියලු පහසුකම් සහිතව නිවස ඉදිකර ඇත.

Contact Details
Name of the Seller
Mr. Ganganatha
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?