Complete Brand New House for Sale at Kimbulgoda, Miriswatte, Gampaha, situated in a calm silent environment with middle class neighborhood, Just 750 Ayaliyagas Junction (Wathurugama 205 Road.) and 2.5 Km to Miriswatta Junction (Kandy Road). House built on 14.5 Perches Well Maintained Land and House approx 1,600 floor area. The House consists of 4 Bedrooms, Common Bathroom, Living & TV Lobby, Garage, Servant bathroom.
ගම්පහ, කිඹුල්ගොඩින් පර්චස් 14.5 ක ඉඩම සමග සියළු පහසුකම් සපිරි අළුතින් ඉදිකළ අනගි නිවසක් වහාම විකිණීමට ඇත. මිරිස්වත්ත – වතුරගම (205) බස් පාරට (අරලියගස් හංදියට) මීටර් 750 යි. ටයිල් කර ඇති සහ කාපට ඇතුරෑ නිවස නිදන කාමර 4 කින්, නාන කාමරයනික්, විසිත්ත කාමරය, TV ලොබිය, ගරාජය, ඉඩම පුරාම ඉදිකළ තාප්පය හා සේවක නාන කාමරයකින්ද සමන්විතයි.
- Electricity විදුලිය
- Pumped Well Water පොම්ප කරන ළද ළිං ජලය
- Right round parapet wall ඉඩම පුරාම ඉදිකළ තාප්පය
Just 2.5 Km to Colombo - Kandy main road (Miriswatta junction), 3 Km Yakkala Town & 5 Km Gampaha Town.
කොළඹ - මහනුවර ප්රධාන මාර්ගයේ සිට කි.මී. 2.5 ක් (මිරිස්වත්ත හන්දිය), යක්කල නගරය 3 කි.මී හා ගම්පහ ප්රධාන නගරයට කි.මී 5 ක දුරක් ඇත.
මෙම ඉඩමේ ඉදිරිපස සහ පසුපස කරමක් විශාල ඉඩ ප්රමාණයක් ඇත.
නිවස පරීක්ෂා කිරීමට කලින් දැනුම්දීමක් සිදුකළ යුතුය.
නිවසට යන මාර්ගය - ගම්පහ 205 පාරේ හැරී කි.මී 1 ක් පමන යන විට හමුවන Y හංදියෙන් (අරලියගස් හංදිය) නැවත මීටර් 500 ක් පමන යන විට දකුණත ඉන්ද්රානි ස්ටොර්ස් හමුවේ එතන බුදු පිළිමය ලගින් දකුණට හැරී නැවතත් දකුණට හැරුන විට දකුණු පැත්තේ අලුතින් ඉදිකල මෙම නිවස දැකිය හැක.