Complete House for Sale at Ranpokunagama, Nittambuwa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK60264
Complete House for Sale at Ranpokunagama, Nittambuwa.
Property Description

Complete House situated at Zone E, Ranpokunagama Housing Scheme, Nittambuwa available for Sale in best residential area. 1.25 Km to Nittambuwa – Atthnagalla main road and close to Export Processing Zone and Wathupitiwala Base Hospital (2 Km). House built on 13 Perches Well Maintained Land and House approx 1,650 floor area. House consist 5 bedroom (2 bedrooms with separate entrance), 2 attached bathrooms, tiled living, dining room, Kitchen , 02 Pantry sets, Parking space for 2 vehicles.

This house can be used as a two separate houses so it can be divided into a wall.The House is located in the close proximity of the Wathupitiwala Export Zone and to the factories so that the one house unit can be leased to the monthly rent basis.

නිට්ටඹුව, රන්පොකුණගම නිවාස සංකීර්ණයේ (කලාප E) සියළු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවසක් විවහාම විකිණීමට ඇත. නිට්ටඹුව-අත්තනගල්ල පාරට කි.මි 1.25 ක් පමණි. වතුපිටිවල අයෝජන කලාපයට හා වතුපිටිවල මූලික රෝහලට පහසුවෙන් ලගා විය හැකි දුරින් (කි.මී 2 පමණ) පිහිටා තිබේ.පර්චස් 13 ක ඉඩමේ වර්ග අඩි 1,650 ක ඉදිකර ඇති නිවසේ නිදන කාමර 5, නාන කාමර 2 ක්, ටයිල් කරන ලද විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය, පැන්ට්‍රි 2 ක් හා වාහන 2ක් නවතා තැබිමේ පහසුකම් ඇත. දොර, උළුවහු සඳහා කොස් ලී භාවිතා කර ඇති අතර ඉතා මෑතකදී සියලු අළුත්වැඩියාවන් සිදුකර ඇත.

මෙම නිවස මැද බිත්තියකින් වෙන් කර ඇති නිසා නිවාස දෙකක් ලෙසද භාවිතා කල හැකිය. නිදන කාමරය දෙකකට වෙනම පිවිසිය හැකි පරිදි පිටතින් දොරවල් සවි කර ඇත. වතුපිටිවල ආයෝජන කලාපයට හා කර්මාන්ත ශාලාවලට ඉතා නුදුරින් පිහිටා ඇති නිසා කොටසක් පහසුවෙන් මාසික කුලී පදනමට බදු දීමටද හැකියාවක් ඇත.

Property Overview
Location
Zone E, Ranpokunagama
City
Nittambuwa
District
Gampaha
Land Area
13 Perches
Floor Area
1,650 Sq.Ft
Rooms
5
Bathrooms
2
Price
Rs: 4,850,000  
About the Price
Negotiable
Views
1809
Property Status
Sold
Additional Information

A Bare Land of behind our House 15 Perches used by us since 1985. (Jack trees , Mango trees ,Coconut  trees , Banana trees etc

Electricity, Water and all other necessary facilities available Here

2.5 Km to Nittambuwa, close proximity to Temple, Church, Mosque. Easy Access to Wathupitiwala and Atthangalla Cities.

Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Play Ground, Jogging Track, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc.

1985 වසරේ සිට වසර 15 ක පමන සිට භුක්ති විඳින ඉඩමට යාබදව අමතර පර්චස් 15ක ඉඩමක්ද ඇති අතර  එහි  කොස්, පොල්, අඹ, කෙසෙල් වැනි භෝග වගා කර ඇත.

විදුලිය, ජලය, සහ අනෙකුත් සියලුම පහසුකම් සහිතයි. නිට්ටඹුව නගරයට කි.මී. 2.5 යි. වතුපිටිවල හා අත්තනගල්ල නගරයන්ට ඉක්මනින් ළගා විය හැක.

සියළුම බැංකු, ප්‍රාදේශීය සභා ඇතුළු සියළු රාජ්‍ය ආයතන, රජයේ හා පෞද්ගලික පාසැල්, ක්‍රීඩාංගන පහසුකම්, ඇවිදින මංතීරු,  පුද්ගලික හා රජයේ රෝහල්, අධ්‍යාපන ආයතන, සුපිරි වෙළඳසැල්, රෙස්ටුරන්ට් ඇතුළු සියළුම පහසුකම් අතේ දුරින්.

 

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?