Complete House for Sale in Matikotumulla, Minuwangoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK47227
Complete House for Sale in Matikotumulla, Minuwangoda.
Property Description

Complete House for Sale in Matikotumulla, Minuwangoda, a good residential village environment with a decent middle-class neighborhood within Minuwangoda Pradeshiya Sabha. The house is in good condition, well maintained with an established garden. The house was built on 13.5 perches of land and approx. 1,050 sq. ft floor area, consisting of 3 Bedrooms (can be converted to provide 4th bedroom), living and dining area, kitchen with pantry, external kitchen, bathroom, open verandah front and back, external toilet, shower and bath.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව තුළ හොද මධ්‍යම පාන්තික අසල්වැසියන් සහිත හොඳ ගම්මානයක මිනුවන්ගොඩ, මැටිකොටුමුල්ලෙන් සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. නිවස හොඳ තත්වයේ ඇති අතර, සාමාන්‍ය උද්‍යානයක් සමඟ හොඳින් නඩත්තු කර ඇත. පර්චස් 13.5 ක ඉඩමක මෙම නිවස ඉදිකර ඇති අතර ආසන්න වශයෙන් වර්ග අඩි 1,050 ක බිම් ප්‍රමාණයකින්, නිදන කාමර 3 කින් (4 වන නිදන කාමරයක් ලෙස පරිවර්තනය කළ හැක), විසිත්ත සහ කෑම කාමරයකින්, පැන්ට්‍රියක් සහිත මුළුතැන්ගෙයකින්, බාහිර කුස්සියකින්, නාන කාමරයකින්, ඉදිරිපස සහ පිටුපස විවෘත වෙරන්ඩාවලින්, පිටත වැසිකිළියකින් සහ නාන කාමරයකින් සමන්විත වේ.

Property Overview
Location
Matikotumulla
City
Gampaha
District
Gampaha
Land Area
13.5 Perches
Floor Area
1,050 Sq.Ft
Rooms
3
Bathrooms
2
Price
Rs: 6,500,000  
About the Price
Negotiable
Views
1841
Property Status
Available
Additional Information

About 300m - New Saniro Airport Sports Complex Hotel
New Saniro Airport Sports Complex හෝටලයට 300m පමණි.

Just over 1.5 Km from Wadumulla Junction on Minuwangada-Veyangoda main road.
මිනුවන්ගොඩ-වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයේ වඩුමුල්ල හන්දියට 2 Km ක් පමණි.

About 3.5 Km from Gampaha - Divulapitiya main road and Naiwala Junction.
ගම්පහ - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට සහ නයිවල හන්දියට 3.5km ක් පමණි.

About 7.0 Km to Veyangoda town.
වේයන්ගොඩ නගරයට 7km ක් පමණි.

Government schools, a Buddhist temples (Paliyatiyana Valukaramaya) and few boutiques are in the vicinity.
රජයේ පාසල්, බෞද්ධ විහාරස්ථාන (පළියටියන වාලුකාරාමය) සහ කඩ සාප්පු කිහිපයක්ම අවට ඇත.

All day-to-day needs can be obtained easily from Wadumulla junction and Develapola junction.
එදිනෙදා අවශ්‍යතා සියල්ල වඩුමුල්ල හන්දියෙන් සහ දෙවෙලපොල හන්දියෙන් පහසුවෙන් ලබාගත හැක.

Further facilities are obtainable at Veyangoda and even from Minuwangoda main cities.
වැඩිදුර පහසුකම් වේයන්ගොඩින් සහ මිනුවන්ගොඩ ප්‍රධාන නගරවලින් පවා ලබාගත හැක.

The closest public transport service is along Minuwangoda - Veyangoda main road and is also at a good service level.
ආසන්නතම පොදු ප්‍රවාහන සේවය මිනුවන්ගොඩ - වේයන්ගොඩ ප්‍රධාන මාර්ගය ඔස්සේ වන අතර එය හොඳ සේවා මට්ටමක පවතී.

Clear FREEHOLD Deed නිරවුල් ඔප්පු සහිත වේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?