Complete House or Sale In Minuwangoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK66831
Complete House or Sale In Minuwangoda.
Property Description

Solidly Built House for Sale in Matammana, Minuwangoda, less than 100 m to Gampaha Minuwangoda 270 main road. Just 1.5 to Ambagaha  junction and Minuwangoda city limit. About 1.5 Km to Minuwangoda town, one of the rapidly developing town in Sri Lanka close to International Airport also centrally located with many towns close by Gampaha,Kutunayake,  Divulapitiya, Veyangoda, Naiwala, Ekala, Ja-Ela etc. Can reach to Katunayake – Colombo Airport Highway entrance within a 10 minutes.

මිනුවන්ගොඩ, මාතම්මන නිවසක් වහාම විකිණීමට ඇත.

මිනුවන්ගොඩ, මාතම්මන අගනා ලෙස ඉදිකරන ලද නිවස වහාම විකිණීමට, ගම්පහ මිනුවන්ගොඩ 270 ප්‍රධාන මාර්ගයට මීටර් 100 ට අඩුදුර. අඹගහ හන්දියට සහ මිනුවන්ගොඩ නගර සීමාවට කි.මී1.5 ක් පමණි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නව පිහිටි ශ්‍රී ලංකාවේ වේගයෙන් සංවර්ධනය වන නගරයක් වන මිනුවන්ගොඩ නගරයට කි.මී. ක් හා කොළඹ – කටුනායක ගුවන් තොටුපල අධිවේගී පිවිසුම විනාඩි 10 ක් ඇතුළත ළගාවිය හැක.

Property Overview
Location
Gampaha Road, Mathammana
City
Minuwangoda
District
Gampaha
Land Area
15 Perches
Floor Area
1,200 Sq.Ft
Floors
1
Rooms
3
Bathrooms
2
Price
Rs: 7,000,000  
About the Price
Negotiable
Views
1325
Property Status
Sold
Additional Information

The house consist 3 Bedrooms (2 inside and 1 outside), A/C living area and A/C master bedroom, common bathroom, living and dining area, servant toilet and approx. 1,200 Sq.Ft floor area and land extend 15 Perches. Good convenient location with decent neighborhood.

නිදන කාමර 3 ක් (ඇතුළත 2 ක් සහ පිටත 1 ක්), විසිත්ත කාමරයක් , පොදු නාන කාමරයක්, සහ කෑම කාමරයක්, සේවක වැසිකිළියක් සහ දළ වශයෙන් වර්ග අඩි 1,200 ක ප්‍රමාණය සහ ඉඩම පර්චස් 15 කි. හොඳ අසල්වැසියන් ඇති පහසු ස්ථානයක නිවස පිහිටා ඇත.

- Tiled floor

- Ceiling

- Electricity

- Pumped well water

- Boundary wall with gate

- Ample parking space

- Well maintained garden

- other necessary facilities are available.

- ටයිලිකළ බිම

- සිවිලිම

- විදුලිට

- පොම්ප කළ ළිං වතුර

- ගේට්ටුව සහිත වට තාප්පය

- වාහන නැවැත්වීමේ ඉඩකඩ

- හොඳින් නඩත්තු කරන ලද ගෙවත්ත

- ඇතුළු අවශ්‍ය අනෙකුත් පහසුකම් තිබේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?