Complete House for Sale in Yatiyana, Minuwangoda. 1 km to Yatiyana junction. About 3 Km to Minuwangoda town, one of the rapidly developing town in Sri Lanka close to International Airport also centrally located with many towns close by Divulapitiya, Veyangoda, Naiwala, Ekala, Ja-Ela, Gampaha etc.
මිනුවන්ගොඩ – මීගමුව ප්‍රධාන මාර්ගයට සමීපව මිනුවන්ගොඩ, යටියන අංගසම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත. ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ යටියන හන්දියට කි.මී 1 ක් හා මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 3 ක් පමණ දුරින්. ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගරයන් වන දිවුලපිටිය, වේයන්ගොඩ, නයිවල, ඒකල, ජාඇල, ගම්පහ වැනි බොහෝ නගරයන්ට මධ්‍යයේ පිහිටා ඇත.
Can reach to Katunayake – Colombo Airport Highway entrance within a 15 minutes
කටුනායක – කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 කි පමන ලගා විය හැක