Complete House For Sale In Minuwangoda - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK72807
Complete House For Sale In Minuwangoda
Property Description
Complete  House for Sale in  Yatiyana, Minuwangoda. 1 km to Yatiyana junction. About 3 Km to Minuwangoda town, one of the rapidly developing town in Sri Lanka close to International Airport also centrally located with many towns close by Divulapitiya, Veyangoda, Naiwala, Ekala, Ja-Ela, Gampaha etc.
 
මිනුවන්ගොඩ – මීගමුව ප්‍රධාන මාර්ගයට සමීපව මිනුවන්ගොඩ, යටියන අංගසම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත. ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ යටියන හන්දියට කි.මී 1 ක් හා මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 3 ක් පමණ දුරින්. ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගරයන් වන දිවුලපිටිය, වේයන්ගොඩ, නයිවල, ඒකල, ජාඇල, ගම්පහ වැනි බොහෝ නගරයන්ට මධ්‍යයේ පිහිටා ඇත.
 
Can reach to Katunayake – Colombo Airport Highway entrance within a 15 minutes
කටුනායක – කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 කි පමන ලගා විය හැක
Property Overview
Location
Yatiyana
City
Minuwangoda
District
Gampaha
Land Area
17.75 Perches
Floor Area
1,200 Sq.Ft
Rooms
3
Bathrooms
2
Price
Rs: 13,500,000  
About the Price
Negotiable
Views
180
Property Status
Available
Additional Information
Fully Tiled House - සම්පූර්ණයෙන් ටයිල් කල නිවස
Attached bathroom - යාබද නාන කාමරය
Common Bathroom - පොදු නාන කාමරය
Living - විසිත්ත කාමරය
Dining area - කෑම කාමරය
Asbestos Ceiling - ඇස්බැස්ටෝස් සිවිලිං
Well maintained Garden - හොදිනි නඩත්තු කල උද්‍යානය
 
- Telephone - දුරකථන
 
- Electricity - විදුලිය
 
- Well water and other necessary facilities are available - ලිං ජලය ඇතුලු සියලු පහසුකම් සහිතයි
Contact Details
Name of the Seller
Mrs. Damayanthi
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?