Complete Two Storied House for Sale in Yakkala - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK64830
Complete Two Storied House for Sale in Yakkala
Property Description

Complete Two Storied House for Sale in Siyane Uyana Housing scheme, Kirindiwela road, Yakkala. Walking distance to Yakkala town and Kandy road. 5 minutes to Lyceum International School. Fully Tiled House Built on 20 Perches of Square Shape Land with 2,400 Sq.Ft floor area.

යක්කල නගරයේ අංග සම්පූර්ණ දෙමහල් නිවස වහාම විකිණීමට

යක්කල කිරිඳිවැල පාරේ සියනෑ උයන නිවාස සංකීර්ණයේ අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත. යක්කල නගරයට සහ නුවර පාරට පයින් යන දුරක් ඇත. යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 5යි. වර්ග අඩි 2,400 ක බිම් ප්‍රමාණයෙන් යුත් හතරැස් හැඩැති පර්චස් 20 ක ඉඩමක ඉදිකළ ඇති නිවස ටයිල් කර ඇත.

Property Overview
Location
Kirindiwela Road
City
Gampaha
District
Gampaha
Land Area
20 Perches
Floor Area
2,400 Sq.Ft
Rooms
5
Bathrooms
3
Price
Rs: 24,500,000  
About the Price
Negotiable
Views
1359
Property Status
Available
Additional Information

About the Property:-

- 5 bedrooms including 2 AC Rooms

- 2 bathrooms

- Living/Dining

- Pantry

- Separate Kitchen

- 1 storeroom/ servant room

- Water tank

- Roller Door Gate

- Boundary Wall

Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private and government Establishments, Government / Private Hospitals, Government & International Schools, Restaurants etc.

Very Clear Deed

දේපල ගැන :-

- AC කාමර 2 ක් ඇතුළුව නිදන කාමර 5 ක්
- නාන කාමර 2 ක්
- විසිත්ත / කෑම කාමරය
- මුලුතැන්ගෙය
- කුස්සිය
- ගබඩා කාමරය / සේවක කාමරය
- වතුර ටැංකිය
- රෝලර් දොර ගේට්ටුව
- වටේටම තාප්පය ඇත

සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික සහ රජයේ ආයතන, රජයේ / පෞද්ගලික. රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රෙස්ටවුරන්ට් ආදියට සමීපව දේපළ පිහිටා ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?