Two Storied House for Sale in Kirillawala, Kadawatha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK54694
Two Storied House for Sale in Kirillawala, Kadawatha.
Property Description

Complete Two Storied House for Sale at Shanthi Mawatha, Parakandeniya Rd, Kirillawala, Kadawatha. Built on 12 Perches Land & approx. 2,800 Sq. Ft. floor area, consisting of 5 bedrooms, 2 bathrooms, living/ dining, pantry, veranda, roof top & other necessary facilities. Just 600 m to Kandy road and close proximity to Kadawatha city and 5 mints drive to highway entrance. Recently fully renovated and fully tiled house with ceiling.

කඩවත, කිරිල්ලවල, පරකන්දෙණිය පාර, ශාන්ති මාවතේ, අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. නුවර පාරට මීටර් 600 ක් සහ කඩවත නගරයට ආසන්නව සහ අධිවේගී පිවිසුමට මිනිත්තු 5 ක පමණ ධාවන දුරක් ඇත. පර්චස් 12 ක ඉඩමක සහ ආසන්න වශයෙන් වර්ග අඩි 2,800 බිම් ප්‍රමාණයක් ඇත.  තට්ටු 2 නිදන කාමර 5 ක්, නාන කාමර 2යි, විසිත්ත කාමරය, කෑම කාමරය හා පෑන්ට්‍රිය සහිතව නිවස උසස් නිමාවකින් නිමවා ඇත. සම්පූර්ණයෙන් වැඩ අවසන් කළ සිවිලිම සම්පූර්ණයෙන්ම ටයිල් කල නිවස.

Property Overview
Location
Parakandeniya
Land Area
12.5 Perches
Floor Area
2,800 Sq.Ft
Rooms
5
Bathrooms
2
Price
Rs: 17,500,000  
About the Price
Negotiable
Views
1040
Property Status
Available
Additional Information

- Right round boundary wall නිවස වටා ආරක්ෂිත තාප්පය
- in front of a 22 feet access road facing an open area (Ground) විවෘත ප්‍රදේශයකට මුහුණලා අඩි 22 ප්‍රවේශ මාර්ගයක් ඉදිරිපිට ඉඩම ඇත.
- Right round boundary wall ඉඩම වටේ මායිම් බිත්තිය
- Parking for 2 vehicles වාහන 2 ක් නැවතිය හැකි ඉඩපහසුකම්
- Telephone, Electricity, Well Water/ Main Line Water දුරකථන, විදුලිය හා ජලය also available

Very convenient location and good neighborhood. ඉතා පහසු ස්ථානයක් සහ හොඳ අසල්වැසියන් ඇති ප්‍රදේශයක්.

Easy access to Kadawatha highway entrance, Kadawata city, Gampaha, Ganemulla and Ragama main cities.
දකුණු අධිවේගී මාර්ගයේ පිවිසුමට හා කඩවත, ගම්පහ, ගණේමුල්ල හා රාගම නගරයට පහසුවෙන් ලගා විය හැක

Note : - If you can pay reasonable advance and then we can reserve this property for you. If need we'll arrange loan facilities according to requirement. ඔබ විසින් සාධාරණ අත්තිකාරම් මුදලක් ගෙවීමෙන් අනතුරැව, ඔබට මෙම දේපළ වෙන් කර ගත හැකිය. මෙම දේපළ විකීණීම සිදුකරණු ලබන්නේ අත්පිට මුදලට පමණි.

ගමන් මාර්ගය :- කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ජයන්ති ප්ලේස් හි (ඉදිගහමුල හන්දියට පෙර නැවතුම) සිට ශාන්ති මාවත පාරෙ මීටර් 600 දුරින් පිට්ටනයට මුහුන පිහිටා ඇත. නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල කොකිස්කඩේ හංදියෙන් ද ලගා විය හැක.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?