Ground floor completed house with 60 Perches land available for sale in Matale. land consists Pepper,Coconut and Mahogany. 2400 sqf and Consists 3 bed rooms, 1 bathroom, kitchen, living area and tiled. Just 8 km to Matale town. Wide carpet road access to house. Peaceful neighborhood.
මාතලේ පහත මාලය අංගසම්පූර්ණයෙන් නිමකරන ලද නිවසක් සමග පර්චස් 60ක ඉඩමක් වහාම විකිණීමට. ගම්මිරිස්, පොල්, මහෝගනී සහිත ඉඩම. වර්ග අඩි 2400 ක් වන නිවසේ නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙය, ටයිල් කරනල ලද විසිත්ත කාමරය සහිතයි. මාතලේ නගරයට කි.මී. 8ක් පමණි. පුළුල් කාපට් ඇතිරූ මාර්ග හා සෞම්‍ය පරිසරය.
මිල ලක්ෂ 38
Electricity, Telephone, Water and other facilities available.
විදුලිය, ජලය, දුරකථන ඇතුළු අනෙකුත් පහසුකම් සහිතය.