Half Completed Two Storied House for Sale in Hanwella - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK57110
Half Completed Two Storied House for Sale in Hanwella
Property Description

19 Perches Land with Half Completed Two Storied House for Sale in Hanwella. facing to paddy field in calm and beautiful environment. Just 400 meters away from Colombo – Awissawella high level road. The house consist ground floor with 2 bedrooms, bathroom, living and kitchen.

වෙල්යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 19 ක ඉඩම සමග අඩක් නිමකල දෙමහල් නිවසක් හංවැල්ලෙන්.  කොළඹ -අවිස්සාවෙල්ල හයිලෙවල් පාරට මීටර් 400 යි. දැනට මෙම නිවසේ පහත මාලයේ කාමර දෙකක්, නාන කාමරය හා කුස්සිය නිමවා ඇත.

නිවසට යන මාර්ගය – හංවැල්ල සිට කි.මී 3 ක් පමණ ගොස් පහත්ගම, වත්තේ කඩේ හංදියෙන් මීටර් 100 ක් ඉදිරියට යන විට දකුණු පස කොන්ක්‍රීට් පාරක් හමුවේ. එහි මීටර් 200 ක් ගියවිට නිවස හමුවේ. හයිලෙවල් පාරේ සිට මීටර් 400 ක් පමණයි.

මිල ලක්ෂ 75 යි

Property Overview
Location
Pahathgama
City
Hanwella
District
Colombo
Land Area
19 Perches
Rooms
2
Price
Rs: 7,500,000  
About the Price
Negotiable
Views
548
Property Status
Available
Additional Information

Telephone, Electricity, Water and other necessary facilities are available.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?