මෙම නිවසේ දැනට මූලික පහසුකම් ඔයා පමණක් ඇති අතර
You are the only one with basic facilities in this house
ටයිල් කර නැත. Not tiled.
සිවිලිම් ගසා නැත. No ceilings.
ඇටෑච් බාත්රූම් නැත. No attached bathroom.
නිවසට පිටතින් නාන කාමරයක් ඇත. There is a bathroom outside the house.
පර්චස් 40 ක ඉඩමක් ඇත. There is a plot of 40 perches.
ගම්පහ, තම්මිට නිවසක් කුලියට හෝ බද්දට දීමට ඇත. නිවස ජා-ඇල – ගම්පහ ප්‍රධාන පාරට කි.මී 1.5 ක දුරක් ඇත. (කිරිඳිවිට හන්දිය). කෙහෙල්බද්දර හන්දියට 244 මීගමු පාරට කි.මී 2 යි. ගම්පහ හා ගණේමුල්ල නගරයන්ට යතුරු පැදියකින් හෝ මොටර් රථයකින් පහුසවෙන් ලගා විය හැක.
House for Rent or Lease at Thammita, Gampaha. House built on 40 Perches Land with many plant varieties. About 1.5 Km to Ja-Ela Gampaha 201 main road. (Kirindiwita Junction) & 2 Km to Kehelbaddara Junction. Better you have a Motor Bike or Vehicle to travel to Gampaha or Ganemulla.
Consist 3 bedrooms, living, dining, kitchen, outside toilet. House situated in good village environment with middle class neighborhood. Good solid with many coconut trees.
මෙම නිවස නිදන කාමර 3 කින්, විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය, පිටත වැසිකිළියකින් සමන්විත වේ. මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශයක් සහිත හොඳ ගම්බද පරිසරයක නිවස පිහිටා ඇත. පොල් ගස් ඇතුළු පළතුරැ වර්ග බොහොමයක් ඇත.
- Electricity විදුලිබලය
- Piped Well water ළිං ජලය (පොම්ප කර ඇත)
- Good motarable road හොඳ මාර්ගය
Easy to travel Gampaha and Ganemulla main cities. It takes only 5 minutes by Motor Vehicle.
ගම්පහ සහ ගනේමුල්ල ප්‍රධාන නගරවල ගමන් කිරීමට පහසුය. මෝටර් රථයකින් හෝ යතුරැපැදියකින් ගත වන්නේ මිනිත්තු 5 ක් පමණි.
Expecting Rs. 12,500 per month and minimum 6 month rent needed. For one/ two years contact period considered.
රු. මසකට 12,500 ක් සහ අවම වශයෙන් මාස 6 ක කුලිය අවශ්‍ය වේ. වසර එකක්/ දෙකක් සඳහා බදු ගිවිසුම් කාලය සලකා බලනු ලැබේ.