Solidly Built House for Sale in Ganemulla - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK49766
Solidly Built House for Sale in Ganemulla
Property Description

Solidly Built Complete House available for Sale at Makilangamuwa, Ganemulla which is built on 34 Perches Land and approx. 3,400 Sq.Ft floor area. Just 100 m to Ganemulla – Gampaha main road. The house consists 4 Bedrooms (1 in ground and 3 in upper floor)  2 Common Bathrooms, Spacious Living room, Dining room, Study Room, Store Room, Pantry and Outside Kitchen.

ගණේමුල්ල, මාකිලන්ගමුව සියළු පහසුකම් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 32 ඉඩමේ වර්ග අඩි 3,400 ක නිවස ඉදිකර ඇත. නිවස නිදන කාමර 4 යි (පහත මාලයේ නිදන කාමර 1 යි හා ඉහළ මාලයේ නිදන කාමර 3 යි), පොදු නාන කාමර 2 යි, ඉඩ කඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය, පාඩම් කාමරය, ගබඩා කාමරය, පෑන්ට්‍රිය හා පිටතින් මුළුතැන් ගෙය සහිතව නිමවා ඇත.

Property Overview
Location
Makilangamuwa
City
Ganemulla
District
Gampaha
Land Area
32 Perches
Floor Area
3,400 Sq.Ft
Floors
2
Rooms
4
Bathrooms
2
Price
Rs: 32,500,000  
About the Price
Negotiable
Views
720
Property Status
Available
Additional Information

- Well maintained garden

- Ample parking space

- Main water & well water.

- 15 ft access road.

- 1.5 Km to Ganemulla and Railway Station.

- 5 Km to Gampaha & easy access to Kadawatha Highway Interchange

Situated in a Calm and Quiet environment with decent neighboring residential.

- ඉතා හොදින් නඩත්තු කළ උද්‍යානය

- වාහන විශාල ප්‍රමාණක් නවතා තැබිය හැකි වාහන නැවැත්වීමේ ඉඩකඩ

- නිවස වටා ආරක්ෂිත වැට හා ගේට්ටුව

- නළ ජලය සහ ළිං ජලය.

- අඩි 15 ක පෞද්ගලික පිවිසුම් මාර්ගය.

- ගණේමුල්ල නගරයට සහ දුම්රිය ස්ථානයට කි.මී. 1.5 කි.

- ගම්පහ නගරයට 5 කි.මී. හා කඩවත අධිවේගී පිවිසුමට පහසු ප්‍රවේශය

වැදගත් අසල්වැසියන් සහිත සන්සුන් හා නිස්කලංක පරිසරය.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?